පාර්ලිමේන්තුවේ 225න් 99කටම බාර් ලයිසන්
යුද්ධයෙන් පසු එල්.ටී.ටී.ඊ. කාඩර් වරුන් පුණරුත්ථාපනය කළ අයුරින් කරුණා අම්මාන්ව ද මාස තුනක කාලයක් වත් පුණරුත්ථාපනය කළ යුතු බවත් මෙවර පාර්ලිමේන්තුවට බුද්ධිමතුන් යැවීමට පියවර ගත යුතු බවත් විශ්‍රාමික රණවිරුවන්ගේ බුද්ධිමත් කතිකාවත නම් විශ්‍රාමික රණවිරු සංවිධානයේ කැදවුම්කරු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මනෝ විද්‍යා උපදේශක,අධ්‍යාපන පර්යේෂක දේශමාන්‍ය නාලක ජයසිංහ මහතා කියයි. ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුවේ…