elec

ජනවාරි මාසයේ විදුලි බිල්පත් ගෙවා නැති පුද්ගලයින්ගේ විදුලි සැපයුම විසන්ධි කිරිමට යයි

කොවිඩ් 19 පැවති කාලය තුල බිල්පත් ගෙවා ගත නොහැකි වූ පුද්ගලයින්ගේ විදුලි විසන්ධි කිරිමක් නොකළ ද, පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා විදුලි බිල්පත් ගෙවා නැති පුද්ගලයින්ගේ විදුලි සැපයුම විසන්ධි කිරිමට පියවර ගන්නා බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කර සිටිනවා. මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාසවල විදුලි බිල්පත් ගෙවීම ප්‍රමාද වුවද ඒ සඳහා ප්‍රමාද…

ජනතාවගේ නොසැලකිල්ලෙන් කොරෝනා රට පුරා පැතිර යාමේ අවදානමක්

ජනතාවගේ නොසැලකිල්ලෙන් කොරෝනා රට පුරා පැතිර යාමේ අවදානමක්

ජනතාව නොසැලකිල්ලෙන් කටයුතු කිරීමෙන් නැවතත් කොරෝනා වෛරසය රට පුරා පැතිර යාමේ අවදානමක් ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි. කොරෝනා වෛරසය නිසා ලොව සියලු රටවල් මේ වන විටත් දරුණු ලෙස පීඩා විඳිද්දී ශ්‍රී ලංකාව සහ සාමුහික ක්‍රියාවලියක උත්සාහයක් මත සාධනීය ජයග්‍රහණයක් ලබා ඇති නමුත් වෛරසය තවමත් ලොවෙන් තුරන් වී ඇති බව ද ඔහු සඳහන්…

දිවියන් නිසා කොටගල ජනතාව දැඩි භීතියකට

දිවියන් නිසා කොටගල ජනතාව දැඩි භීතියකට

කොටගල ක්‍රිෂ්ලස් ෆාම් වතුයාය තුල රාත්‍රි කාලයේ දිවියන් සැරි සැරිමත් සමග එම වතුයායේ ජනතාව දැඩි භීතියකට පත්ව ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන එම වතු යායේ ජනතාව පවසනුයේ මේ වන විට මෙම වතු යාය තුල දිවියන් සැරි සැරිම හේතුවෙන් තම ජිවිතද දැඩි අවදානම් තත්වයන්ට පත්ව ඇති බවත්ය. පසුගිය දිනවලදි තම වතුයායේ නිවෙස් වල…

ආගම් වලට නිගාවන පරිදි ප්‍රකාශ නිකුත් කිරිම හෙලා දකියි

ආගම් වලට නිගාවන පරිදි ප්‍රකාශ නිකුත් කිරිම හෙලා දකියි

සමගි ජන බල වේගයේ ජාතික ලැයිස්තුවට නම් කර ඇති හරින් ප්‍රනාන්දු මහතා  අති උතුම් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ට නිගාවන පරිදි ප්‍රකාශ නිකුත් කිරිම හෙලා දකින බව නුවරඑළිය දිස්ත්‍රික් පොදු ජන පෙරමුණ අපේක්ෂක පෙරියසාමි ප්‍රදිපන් මහතා පවසයි. ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩි දුරටත් අදහස් දැක්වු ප්‍රදිපන් මහතා 2019 සිදුවු පාස්කු දින…

අවසන් ගමන යන්නවත් පාරක් නැති මිනිස්සු

අවසන් ගමන යන්නවත් පාරක් නැති මිනිස්සු

ගල්පොත්තාවල ගම්මානය පිහිටා ඇත්තේ බදුල්ල නගරය ආසන්නයේ. නමුත් එම ගම්මානයේ ජනතාවට තම ගමනාගමන කටයුතු සඳහා නිසි මාර්ගයක් නොමැත. පවුල් 35කට අයත් ජනතාව මෙම ගම්මානයේ දිවිගෙවන අතර, ඔවුන් බදුල්ල නගරයට යාම සඳහා දෛනිකව භාවිත කරන මාර්ගය වන්නනේ පඩිපෙළ කි. මෙම ගම්මානයේ මරණයක් සිදු වූ විට අවසන් කටයුතු සිදු කිරීමට දේහය ගෙනයාම පවා දුෂ්කර කාර්යයකි.

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් හය දෙනකු රෝහලට

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් හය දෙනකු රෝහලට

නල්ලතන්නිය මරේ වතුයායේ සිදුවු බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හය දෙනකු තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත. මෙම වතුයායේ කම්කරු කාන්තාවන් 23දන සවස තේ දළු කඩමින් සිටියදි එම වතුයායේ තේ පදුරක් යට බැද තිබු බඹර කුඩුවක් ඇවිස්සිමෙන් එහි සිටි බබරුන් මෙම කාන්තාවන්ට පහර දිමෙන් ඔවුන් මෙසේ තුවාල ලබා ඇත‍. මේ පිලිබදව අදහස් දක්වන…

ලෝක හොරු ටික ඉන්නේ සිරිකොතේ

ලෝක හොරු ටික ඉන්නේ සිරිකොතේ

සිරිකොතේ සිටින්නේ ලෝක හොරු ටිකක් බවත් එහි මහ හොරා රනිල් වික්‍රමසිංහ බවත් සමගි  ජනබලවේගයේ පොලොන්නරුව දිස්ත්‍රික් අපේක්ෂක චන්ද්‍රසිරි සූරි ආරච්චි මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ  මැදිරිගිරිය ආසන බලමණ්ඩලය කැදවූ අවස්ථාවේ ‍රැස්ව සිටි පාක්ෂිකයන් අමතමිණි.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ චන්ද්‍රසිරි සූරි ආරච්චි මාහතා මෙසේ ද කීය. “හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්මයා ගැනත් යමක්…

ඉටු නොවන දේශපාලන පොරොන්දුව

ඉටු නොවන දේශපාලන පොරොන්දුව

පාලින්ද නුවර මගුරු ගඟෙන් වෙන් කෙරුණු  සුදු වැලි මානාන  – ඉලුක්පත ගම්මාන යාකෙරෙන අඟුළු ඇළ ඒ  දඬු පාලම  ඉටු නොවන දේශපාලන පොරොන්දුවක් බවට පතත්ව ඇතැයි ඉලුක්පත , සුදුවැළි මානන ජනතාව කියති. වීදිය බණ්ඩාර සෙනෙවියාගේ පාලන සමය දක්වා දිවෙන  ඉතිහාසයක් ඇති මඟුරු ගඟේ ඉලුක්පත තොටුපලේ පාලම් සිහිනය සෑම ඡන්දයකදිම අළුත් වන බව මඟුරු ගඟ හරහා  මරණය…

සෞඛ්‍ය ඇමැතිනිය පොරොන්දු කඩකරයි

සෞඛ්‍ය ඇමැතිනිය පොරොන්දු කඩකරයි

කොවිඩ් 19 වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නිරෝධායන පනතේ නීතිරීති බලාත්මක කිරීම සඳහා වූ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරන බවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අවස්ථා හයකදී දුන් පොරොන්දු මෙතෙක් ඉටුකර නැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල් රෝහණ විසින් සෞඛ්‍ය ලේකම්වරයා වෙත ඊයේ (23 වැනිදා) යොමු කළ ලිපිනයක සඳහන් වන්නේ…

ඉන්දීයාවෙන් පකිස්ථානයට නියෝග

ඉන්දීයාවෙන් පකිස්ථානයට නියෝග

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, මෙයට සමගාමීව පකිස්ථානයේ සිය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ද හරි අඩකින් අඩු කරන බවය. දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික අර්බුදය තවදුරටත් උත්සන්න වෙමින් පවතින පසුබිමකදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පකිස්ථානයට මෙලෙස නියෝග කළේ ය. පකිස්ථාන නිලධාරීන් ඔත්තු බැලීමේ සහ ත්‍රස්ත සංවිධාන සමග සබඳතා පැවැත්වීම මෙම තීරණයට හේතුව බව ඉන්දියාව පකිස්ථානයට…