තුන් නිවුන් බිළිදුන්ට කොරෝනා වැළදෙයි

තුන් නිවුන් බිළිදුන්ට කොරෝනා වැළදෙයි

අලුත උපන් නිවුන් දරුවන් තිදෙනෙක්ට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට වාර්තා වනවා. එම සිදුවීම වාර්තා වන්නේ මොක්සිකෝවෙන්. ගර්භනී කාලයේදී මවගේ වැදාමහ ඔස්සේ වෛරසය සම්ප්‍රේෂණය වූවේ ද යන්න පිළිබඳව වෛද්‍ය විශේෂඥයෝ විසින් සිදුකරන ලද පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.

සජිත්ගේ ආණ්ඩුවක් යටතේ කාන්තා සෞඛ්‍ය පහසුකම් නොමිලේ

සජිත්ගේ ආණ්ඩුවක් යටතේ කාන්තා සෞඛ්‍ය පහසුකම් නොමිලේ

වැල්ලවත්ත ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කාන්තා සෞඛ්‍ය පහසුකම් නොමිලේ ලබාදිමට පියවර ගන්නා බව පවසයි. ඔහු පවසන්නේ කාන්තා හිංසනය සම්බන්ධයෙන් පවතින නිති රීති දැඩි කිරිමට පියවර ගන්නා බවයි.  

අම්පාරේ අනුජ් ඇමෙරිකානු හමුදාවට

අම්පාරේ අනුජ් ඇමෙරිකානු හමුදාවට

අම්පාරේ උපත ලබා අමෙරිකානු හමුදාවට එක්වූ තරුණයෙකු පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක් වේ. ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳීමට අවශ්‍ය ශරීර යෝග්‍යතා පරීක්ෂණය අසමත්වීම හේතුවෙන් හමුදාවට එක්වීම සිහිනයක් කරගත් අනුජ්ට අමෙරිකානු හමුදාවට බැඳීමට අවස්ථාව හිමි විය. . ඒ අනුව ටෙක්සාස් ගිය අනුජ් දැන් අමෙරිකානු හමුදාවේ අපාචි ප්‍රහාරක හෙලිකොප්ටර් යානයේ කාර්මික නිලධාරියෙක්.

covid infections and deaths

කොවිඩ් ආසාදිතයින් ගණන 40කින් ඉහළට

ඊයේ දිනයේ හදුනාගත් අසාදිතයින් අතර ඉන්දියාවේ මුම්බායි සිට මෙරටට පැමිණි පුද්ගලයින් 29 දෙනෙකු සහ අමෙරිකාවේ සිට පැමිණී 11 දෙනෙකු වන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1991ක් දක්වා ඉහළ ගියා. ඒ අතරින් 1,548 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන සංඛ්‍යාව 432 දෙනෙක්.

lemon vs lime lemon color lemon benefits uses of lemon lemon tree lemon family common name of lemon lemon scientific name and family

දෙහි ගණන් උස්සයි

දෙහි ක්‍රිලෝවක මිල රුපියල් 900/=ත් 1000/=ත් අතර මිලකට ඉහල යාමත් සමග තමන්ට දෙහි මිලට ගැනිමට නොහැකි තත්වයක් පවතින බව පාරිභෝගිකයන් පවසති. එම ඉහල මිලට පවා වෙළද පලේ විකිනිමට ඇත්තේ ඉතා කුඩා ප්‍රමාණයේ දෙහි බවත් එම දෙහි මිලට ගැනිමෙන් පලක් නොවන බවද ඔවුන් වැඩි දුරටත් පවසති. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු  එලවලු වෙලදුන් පවසන…

ග්ලැන්කන් මුලීක රෝහල අසල අනවසර ඉදිකිරිම් ඉවතට

ග්ලැන්කන් මුලීක රෝහල අසල අනවසර ඉදිකිරිම් ඉවතට

නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි බල ප්‍රදේශයට අයත් දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහල අසල පවත්වාගෙන යනු ලැබු අනවසර ඉදිකිරිම් ඉවත් කිරිමට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පියවර ගෙන ඇත. එම ප්‍රදේශයන් තුල පවත්වාගෙන යනු ලැබු අනවසර ඉදිකිරිම් ඉවත් කර ගන්නා ලෙස අදාල පුද්ගලයන්ට අවස්ථා කිපයකදිම පවසා සිටියද එයට එම පුද්ගලයන් අවනත නොවිම හේතුවෙන් එම අනවසර ඉදිකිරිම් ඉවත්…

මැංගුස් සමුගැනිමට සැරසෙයි

මැංගුස් සමුගැනිමට සැරසෙයි

මැංගුස් වලට කළුතර ප්‍රසිද්ධය.නමුත් කළුතරින් මැංගුස් සමුගන්නා  තත්වයට පත්වෙමින් තිබෙන බව කළුතර පාරම්පරික මැංගුස් වෙළෙන්දෝ කියති. දශකයක තරම් ඈතක මැංගුස්වලට තිබුණු තැන දැන් නැතැයි මැංගුස් වෙළෙන්දෝ  මැසිවිලි නගති..කළුතර පාලම් දෙක සහ ඵෙතිහාසික බෝධි පරිශ්‍රය ආශ්‍රිතව  ගාලු පාර දෙපස  වෙළඳාම් කළ මැංගුස් වෙළෙඳුන් අද අසරණයැයි ඔවුන් කියති. වසර කීපයකට ඉහත දිනකට මැංගුස් ගෙඩි සීයක් හමාරක්  අලෙවි…

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කළහොත් දඩ

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කළහොත් දඩ

මාලබේ සිට රාජගිරිය දක්වා කුලුනු මත ඉදිවන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කළහොත් රුපියල් කෝටි 1850ක අධික දඩයක් ශ්‍රී ලංකා රජය විසින් ජපාන රජයට ගෙවීමට සිදු වනු ඇතැයි  එම ව්‍යාපෘතියට සම්බන්ධ පිරිස් සදහන් කරයි. ශ්‍රී ලංකා රජය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා දැනට ලබාගෙන ඇති සම්පූර්ණ ණය සහ ජපාන රජයට ගෙවිය යුතු හානි පූර්ණ මුදලක් වශයෙන් මෙම…

Coronavirus-in-India
|

දිනකදී වාර්තා වී ඇති වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වේ

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව වන ආසාදිතයින් එක් ලක්ෂ අසු තුන්දහස් විස්සක් ඊයේ (22දා ) වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි . ඒ අනුව කොරෝනා වෛරසය පැතිරීම ඇරඹීමෙන් පසු ලොව පුරා රටවලින් දිනකදී වාර්තා වී ඇති වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (22දා ) වාර්තාවිය. බ්‍රසීලයෙන් 54 ,771 දෙනෙකු ද  ඇමරිකා එක්සත් ජනපදයෙන් 36,617 ක්ද ,ඉන්දියාවෙන් 15,400 කට…

හජ් වන්දනාව විදේශිකයින්ට තහනම් කරයි

හජ් වන්දනාව විදේශිකයින්ට තහනම් කරයි

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙවර හජ් වන්දනාව විදේශිය වන්දනාකරුවන්ට තහනම් කිරිමට සෞදි අරාබි රජය තීරණය කරයි. විදේශිකයින් සීමිත සංඛ්‍යාවකට පමණක් මෙවර හජ් වන්දනාව සඳහා අවසරය හිමිවන බවයි එරට රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර සිටියේ. වාර්ෂිකව පැවැත්වෙන හජ් වන්දනාව සඳහා මක්කමට සහ මදිනාවට මිලියන 02 කට ආසන්න බැතිමතුන් පිරිසක් පැමිණෙනවා.