china covid news

2020 මැතිවරණයේදි නුවරඑළියෙන් ඡන්දදායකයන් 577,717 සුදුසුකම් ලබයි

අගෝස්තු මස 05වන දින පැවැත්විමට නියමිත 2020 පාර්ලීමේන්තු මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඡන්දදායකයන් පන් ලක්ෂ හැත්තහත් දාහාස් හත්සිය දාහත් දෙනකු (577,717) සුදුසුකම් ලබා ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්යේ නුවරඑළිය මස්කෙළිය මැතිවරණ බල ප්‍රදේශය තුල ඡන්ද තුන් ලක්ෂ තිස් දාහාස්…

යාපනයෙන් කොරෝනා දෙවන ‍රැල්ල මතුවෙන ලකුණු

යාපනයෙන් කොරෝනා දෙවන ‍රැල්ල මතුවෙන ලකුණු

කොරෝනා දෙවන ‍රැල්ල යාපනයෙන් ආරම්භ විය හැකි බවත් එයින් අතිශය භයානක තත්ත්වයක් ඇති විය හැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවෙන් මෙරටට පැමිණෙන වෙළෙන්ඳන්ගෙන් මෙම වසංගතය නැවත පැතිර යා හැකි බවයි ඔවුන් පවසන්නේ. ඉන්දියාවේ තවමත් නව කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිර යාමත් එය මේ දක්වාත් පාලනයකින් තොර වීමත් නිසා…

aresst

ජනපති නියමයන් නොතැකු තවත් ලීසිං සමාගමක සීසර්වරුන්ට වැඩ වරදි

මෝටර් රථයක් ලීසිං සමාගමක සීසර්වරුන් විසින් පැහැරගෙන යාමට තැත් කිරීමේ දී එම සීසර්වරුන් නිට්ටඹුව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන  බන්ධනාගාර ගත කර ඇත. මෝටර් රථය පැහැරගෙන යාමට අදාළ ලීසිං සමාගම විසින් සීසර්වරුන් පැමිණි අවස්ථාවේ දී මෝටර් රථයේ හිමිකරු පොලීසියට දුරකතන ඇමතුමක් ලබා දී ඇති අතර වහාම ක්‍රියාත්මක වූ පොලීසිය පැහැරගැනීමට පැමිණි පුද්ගලයින් අත් අඩංගුවට ගෙන…

ඩිපෙන්ඩර්ය පැදවූ නීති සිසුවා රත්වත්තගේ ඥාතියෙක්

ඩිපෙන්ඩර්ය පැදවූ නීති සිසුවා රත්වත්තගේ ඥාතියෙක්

ආධුනික පොලිස් කොස්තාපල් (93666) සිතුම් දූලික යොමාල් අලහප්පෙරුම තවත් බුද්ධි නිලධාරියෙකු සමඟ යතුරු පැදියෙන් තුම්මුල්ල වට රවුම ආසන්නයේ ගමන් කරමින් සිටියදි අනුරුද්ධ රත්වත්ත මහතාගේ ඥාතිවරයෙකු වන නීති ශිෂ්‍යයෙකු විසින් පැදවු ඩිපෙන්ඩර් රථයක් අධික වේගයෙන් පැමිණ මොවුන් ගමන් කළ යතුරු පැදියේ ගැටී ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මිය ගොස් ඇත්තේ අංක 213 ගිණිදමන, නෙලුම්වැව, පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචි…

unp

ශ්‍රි ලංකා කම්කරු සංගමයේ පුර්ණ සහාය එ.ජා.ප ට

මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි ශ්‍රි ලංකා කම්කරු සංගමයේ පුර්ණ සහාය එක්සත් ජාතික පක්ෂය වෙත ලබා දිමට පියවර ගන්නා බව එම සංගමයේ උප සභාපති ටි. සෙල්ලදොරේ මහතා පවසයි. හැටන්හි පිහිටි එම සංගමයේ කාර්යාලයේදි මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු ටි. සෙල්ලදොරේ මහතා අගෝස්තු මස 05වන දින පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි තම සංගමයේ පුර්ණ සහාය එක්සත් ජාතික පක්ෂය…

තැපෑලෙන් ඖෂධ බෙදාහැරීම නවතී

තැපෑලෙන් ඖෂධ බෙදාහැරීම නවතී

තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදුකළ ඖෂධ බෙදා හැරිමේ කටයුතු අද (15) දිනයේ සිට නතර කරනු ලබන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. මෙම සේවාව ආරම්භ කළේ කොරෝනා වසංගත තත්වය පැවති සමයේදී වේ. නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ සෞඛ්‍ය අංශයේ ද එකඟතාව මත මෙම පියවර ගත් බවයි.  

පකිස්තානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 129 දෙනෙකු දිවයිනට

පකිස්තානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 129 දෙනෙකු දිවයිනට

කොරෝනා වසංගත රෝග තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව පකිස්තානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 129 දෙනෙකු අද අලුයම කරච්චි නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිඛෙනවා. ඔවුන් රැගත්  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 1282 දරන විශේෂ ගුවන් යානය අද අලුයම 4.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත…

death

ජාතික රෝහලේ කොල්ලය වැළැක්වු පොලිස් නිළධාරියා මරුට

කොළඹ ජාතික රෝහලේ පසුගියදා සිදුවීමට ගිය මුදල් කොල්ලය වලක්වා එහි සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ රාජ්‍ය බුද්ධ සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකු රිය අනතුරකින් මිය ගොස් තිබේ. අනතුරින් බරපතල තුවාල ලැබු කොස්තාපල්වරයා වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණු අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදියි ඔහු මියගොස් ඇත්තේ. අදාල ඩිෆෙන්ඩර් රථය පැදවු නීති විද්‍යාලයේ ශිෂ්‍යයා පොලිස් අත්අඩංගුවට…

අගෝස්තු මස 01 වනදා කටුනායක ගුවන්තොටුපළ විවෘත වන ලකුණු

අගෝස්තු මස 01 වනදා කටුනායක ගුවන්තොටුපළ විවෘත වන ලකුණු

අගෝස්තු මස 01 වනදා හෝ ඊට පෙර දිනයක දී සංචාරකයින් සඳහා යළි කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. වත්තල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

death

යතුරු පැදි අනතුරකින් අවුරුදු 21ක තරුණයකු මරුට

13වන දින සවස මෙම අනතුර සිදුව ඇති අතර මෙම අනතුරින් බරපතල ලෙස තුවාල ලැබු මෙම තරුණයා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කල බවත් ඔහුගේ තත්වය බරපතල වුයෙන් එම තුවාලකරු දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහල වෙත මාරුකර යැවිමට පියවර ගත් බව මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහලින් කරන ලද විමසිමකදි අදහස්…