china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia
|

චීනය තවත් අනතුරුදායක තත්වයක

ඊසාන දිග චීනයෙන් වාර්තා වෙමින් පවතින නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් “පොකුර” සහ වුහාන් ප්‍රාන්තයෙන් වාර්තා වූ රෝගීන් අතර පැහැදිලි වෙනසක් දක්නට ලැබෙන බව එරට වෛද්‍යවරුන් ප්‍රකාශ කර සිටිනවා. වෛද්‍යවරුන් සඳහන් කර සිටින්නේ ඊසාන දිග චීනයෙන් වාර්තා වන කොරෝනා වෛරසය මිට පෙර දුටු වෛරසයට සාපේක්ෂව වෙනස් වී ඇති බවත් එය මැඩපැවැත්වීම සංකීර්ණ වී ඇති බවයි….

UAE තානාපති කාර්යාලය නැවත දැනුම් දෙනතුරු වසාදමයි

UAE තානාපති කාර්යාලය නැවත දැනුම් දෙනතුරු වසාදමයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසාදමා තිබේ. තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, හදිසි අවස්ථාවක් හේතුවෙන් තානාපති කාර්යාලය වසා දමා ඇති බවය.

බුලත්සිංහල පහත්බිම් මාර්ග රැසක්  ජලයෙන් යට වෙයි

බුලත්සිංහල පහත්බිම් මාර්ග රැසක්  ජලයෙන් යට වෙයි

කළු ගඟේ ජල මට්ටම ඉහළ  ගොස් බුලත්සිංහල  ප්‍රදේශයේ  පහත්බිම් සහ මාර්ග රැසක්  ජලයෙන්  යටව ප්‍රදේශ කීපයක  ජනතාව පීඩාවට පත්ව  තිබිණි . මිල්ලකන්ද ප්‍රදේශයේ  ජල මට්ටම අඩි 06.28 කින්ද , ඇල්ල ප්‍රදේශයේ  ජල මටිටම අඩි 08 කින්ද ඉහළ ගොස් ඇති අතර කුකුළේ ගඟ ජලාශයේ  වාන් දොරටු විවෘත  කිරීමෙන් තත්පරයට ජලය ඝණ මීටර් 250 ක් පිට කරන …

weather

‘අම්පන්’ බලපෑම අඩු වෙයි – 7000ක් පීඩාවට

අද සිට ‘අම්පන්’ සුළි කුණාටුව මගින් දිවයිනේ කාලගුණය කෙරෙහි වන බලපෑම අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව පවසයි. දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් නුවරඑළිය, කළුතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර 50 ට වැඩි…

පන්දුව ඔප දැමීමට කෙළ භාවිතා යොදා ගැනීම තහනම් වෙයි

පන්දුව ඔප දැමීමට කෙළ භාවිතා යොදා ගැනීම තහනම් වෙයි

ක්‍රිකට් තරගයකදී පන්දුව ඔප දැමීම සඳහා ඛේඨය තැවරීම වහාම තහනම් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කමිටුව නර්දේශ කර තිබේ. කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා ඉදිරිපත් කරනු ලැබ ඇති සෞඛ්‍ය උපදෙස් මත පදනම්ව ක්‍රිකට් කමිටුව විසින් මෙම නිර්දේශය කර තිබේ. පන්දුව ඔප දැමීමට වෙනත් ද්‍රව්‍යයක් භාවිතා කිරීමක් සම්බන්ධයෙන් අවධානය යොමුව තිබුණද එවැනි ද්‍රව්‍යයක් උපයෝගී නොකොට දහඩිය භාවිතයෙන්…

 Huawei ප්‍රථම වරට ලැප්ටොප් පරිඝනකයක් හඳුන්වා දෙයි

 Huawei ප්‍රථම වරට ලැප්ටොප් පරිඝනකයක් හඳුන්වා දෙයි

තාක්ෂණික උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් ප්‍රථම වරට සිය දේශීය නිෂ්පාදන පෙළ අතරට ලැප්ටොප් පරිඝනකයක් හඳුන්වා දීම පසුගියදා සිදු කෙරිණි.  මෙලෙස හඳුන්වා දුන් MateBook D 15 ඉහළ කාර්යක්ෂමතාවයකින්, විශේෂාංග රැසකින් සහ ආකර්ෂණීය නිමාවකින් යුත් ලැප්ටොප් මාදිලියක් ලෙස හැඳින්විය හැකිය. MateBook D 15 හි 87% screen to body ratio scre MateBook D 15 en to body ratio සහිත ආකර්ෂණීය ලෝහමය නිමාව සහ කිලෝ ග්‍රෑම්…

donal trump

WHO චීනයේ රූකඩයක්

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ රූකඩයක් බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි. කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය පිළීබඳ WHO විසින් නිවැරදි තොරතුරු ලබා නොදුන් බව පවසන අමෙරිකානු ජනාධිපතිවරයා සදහන් කළේ ඔවුන් සෑම විටම චීනයට පක්ෂපාති ආකාරයෙන් කටයුතු කළ බවයි. කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳ  අනතුරු ඇගවිමක් සිදු නොකළ බවට අමෙරිකානු ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයට අවස්ථා ගණනාවකදී…

නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම හාස්‍යයට කරුණක්

නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම හාස්‍යයට කරුණක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම හාස්‍යයට කරුණක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා සදහන් කරයි. ඔහු සදහන් කරන්නේ තමන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන ඇති  බවයි. ඊයේ (19) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ…

රතු එළි මැද මැතිවරණය පැවැත්වීම අපහසුයි – මැ.කො

රතු එළි මැද මැතිවරණය පැවැත්වීම අපහසුයි – මැ.කො

ජුනි මස 20 දා මහ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රායෝගිකව හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. මැතිවරණ දිනය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද(20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී  මෙම දැනුම්දීම සිදු කළේය. සෞඛ්‍ය අංශ වලින් කොළ එළියක් එන තුරු මැතිවරණයක් පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසම වෙනුවෙන් පිටි පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා…