අමෙරිකාවේ කොරෝනා මරණ 50,000 ඉක්මවයි

අමෙරිකාවේ කොරෝනා මරණ 50,000 ඉක්මවයි

නව කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකාවේ ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 50,000 ඉක්මවා තිබෙනවා. නවතම සංඛ්‍යා ලේඛණ අමෙරිකාවෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 50,243ක්. වාර්තා වන ආසාධිතයින් සංඛ්‍යාව 886,709ක් වේ. මේ වන විට ලොවපුරා සිදුව ඇති කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 191,074ක් වන අතර සමස්ත ආසාධිතයින් සංඛ්‍යාව මිලියන 2.7 ඉක්මවා තිබෙනවා.

sripadaya

පරිසර දූෂණය අඩුවී කොළඹට ශ්‍රී පාදය පෙනෙයි

කොළඹ  ප්‍රදේශ කිහිපයකට මේ දිනවල ශ්‍රීපාදස්ථානය දර්ශනය වන අයුරු බොහෝ දෙනෙකු ඡායාරූප ගත කර තිබේ. කොවිඩ් 19 හේතුවෙන් බොහෝ කර්මාන්ත ශාලා ක්‍රීයාත්මක නොවිමත්, වාහන ගමනය සීමා වීමත් හේතුවෙන් පරිසර දූෂණය අඩුවී තිබේ. මේ අනුව වාතයේ දූවිලි අංශු ප්‍ර්‍රමාණය අඩුවී වායු ගුණාත්මක බවද ඉහළ ගොස් තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඒ බව සනාථ කර තිබේ. වායු…

කොළඹට එන පුද්ගලයින්ගේ ශරිර උෂ්ණත්වය මැන බලයි

කොළඹට එන පුද්ගලයින්ගේ ශරිර උෂ්ණත්වය මැන බලයි

අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා කොළඹ දිස්ත්‍රික්කයට පැමිණෙන පුද්ගලයින්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීමේ පරීක්ෂණ සිදු කිරිමේ ක්‍රියාවලියක් යුධ හමුදාව සිදු කරනු ලබයි. ඊට යුධ හමුදා ධාවකයින් 20 දෙනෙකුගෙන් සමන්විත ක්ෂණික ප්‍රතික්‍රියා කණ්ඩායමක් එක්ව ඇත. අත්‍යාවශ්‍ය සේවා සඳහා කොළඹට පැමිණෙන පුද්ගලයින් අතරින් අහඹු ලෙස තොරා ගන්නා පුද්ගල කණ්ඩායම්වල ශරිර උෂ්ණත්වය මැන බැලීම මෙහිදී සිදු වෙයි.

curfew

අද රෑ 8 ට පැනවෙන ඇදිරිය දින 2ක් බලාත්මකයි

අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල හැර සෙසු දිස්ත්‍රික්කවලට ඊයේ රාත්‍රී 8ට පැනවූ ඇඳිරි නීතිය අද උදෑසන 5 ට යළි ඉවත් කෙරුණා. කෙසේ වෙතත්, අදාළ දිස්ත්‍රික්කවලට ලිහිල් කෙරුණු ඇදිරි නීතිය යළි අද රාත්‍රී 8ට බලාත්මක වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. මෙලෙස පැනවෙන ඇඳිරි නීතිය එළඹෙන සඳූදා…

අවදානම් තත්වයක් – කොරෝනා පොකුරු හමුවුනොත් පාලනය ගිලිහෙයි

අවදානම් තත්වයක් – කොරෝනා පොකුරු හමුවුනොත් පාලනය ගිලිහෙයි

කොවිඩ් -19 වෛරසය අසාදිතයන් රටේ විවිධ ප්‍රදේශවලින් හමුවීමත් සමග ඉදිරි දින කිහිපය අවදානම් කාලයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ ආකාරයෙන් ඉදිරි දින කිහිපයේදීත් දිගින් දිගටම විවිධ ප්‍රදේශවලින් රෝගීන් වාර්තා වුවහොත් එළැඹෙන 27 වැනිදා වන විටද රට විවෘත කිරීමට නොහැකි වන බවද වෛද්‍ය අලුත්ගේ පවසයි. පොකුරු…

අලුතින් හඳුනාගත් ආසාදිතයින් අතර සුපිරි වෙළදසැල් සේවකයකුත්

අලුතින් හඳුනාගත් ආසාදිතයින් අතර සුපිරි වෙළදසැල් සේවකයකුත්

නව කොරෝනා ආසාධිත බවට ඊයේ (23) හදුනා ගත් සෙසු ආසාධිතයන් අතර සුපිරි වෙළද සැල් ජාලයක බේදාහැරීමේ සේවකයෙකු ද සිටින බව වාර්තා වෙයි. ඔහු හුදෙකලා ප‍්‍රදේශයක් ලෙස නම් කර තිබෙන කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවෙකු බවද වාර්තා වුණා. ජා-ඇල, සුදුවැල්ල ප්‍රදේශයේ පිරිස් නිරෝධායනයට යොමු කිරීමේ රාජකාරී කරන අවස්ථාවේදී නාවික සෙබලූන් 29 කට කොරෝනා වෛරසය ආසාදනය වී…

rt-pcr

මෙරට කොරෝනා වෛරසයේ ප්‍රභේද හතරක් ඇති බව හෙළිවේ

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන් සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය කළ පර්යේෂණයකදී විශේෂ තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇත. මේ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ අංශයේ විද්‍යාඥයින් සඳහන් කළේ ශ්‍රී ලංකාව තුළ එම වෛරසයේ ප්‍රභේද හතරක් සංසරණය වෙමින් පවතින බවයි. ශ්‍රී ලංකාවෙන් හමුවූ ආසාධිතයින්ගෙන් ලබා ගත් සාම්පල් යොදා ගෙන තිබෙන…

කොරෝනා ආසාදිතයින් ගණන 368 ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් ගණන 368 ක් දක්වා ඉහළට

වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබලුන් 29 දෙනෙකුට කොරෝනා‍ වෛරසය ආසාදනය වීමත් සමඟ ‍ඉතිහාසයේ දිනක් තුළ වාර්තා වු වැඩිම රෝගීන් සංඛ්‍යාව  වාර්තා වුණා. සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 368 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ වන විට කොරෝනා ආසාධිත පුද්ගලයින් 254ක්  රෝහල් ගතව සිටියි. ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා රෝගීන් 38 දෙනෙක් වාර්තා වී ඇති…

අවලංගු ඡන්ද පුරාණය

අවලංගු ඡන්ද පුරාණය

පාර්ලිමේන්තු මැතිවරණය ගැන පැවැත්විය නොහැකි නිසා විස්සෝපයට පත් වි සිටින පිරිසකි.  ඔවුන් බහුතරයක් දේශපාලනඥයින් හා ඔවුන්ගේ හිතවතුන් ය.  අපේ රටේ මැතිවරණ වර්ග හතරක් කල් දමා හෝ අතහැර දමා ඇත. අධිකරණය ද, ඡන්ද ගැසට් බල රහිත කොට ඇත.  විසිරුවා හැරපු පාර්ලිමේන්තුව නැවතත් රැස්වී, ඡන්ද ගැන කථා කර ඇත. බහුතරයක් අවස්ථාවල දී, පාර්ලිමේන්තුව ද ඡන්ද ගැසට් අවලංගු…

වෛරසය දිගු කාලයක් පවතිනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇගවීම්

වෛරසය දිගු කාලයක් පවතිනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇගවීම්

කොවිඩ් නයින්ටීන් වෛරසය දීර්ඝ කාලයක් පවතිනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. ටෙඩ්ඩ්රෝස් ගේබ්‍රියේසස් පෙන්වා දෙන්නේ රටවල් රැසක් මේ වන විටත් මෙම වෛරස ව්‍යාප්තියේ මූලික අදියරේ පසු වන බවයි. බටහිර යුරෝපය තුළ වෛරස ව්‍යාප්තියේ යම් පාලනයක් දක්නට ලැබුණ ද අප්‍රිකාව මධ්‍යම හා දකුණු අමෙරිකාව සහ නැගෙනහිර යුරෝපය යන රටවලට ඉදිරියේ දී වෛරසයෙන් ඇති විය…