චීන හැකර්වරුන් සිව් දෙනෙකුට අමෙරිකාවෙන් චෝදනා
අමෙරිකානු ඉතිහාසයේ සිදුවූ දැවැන්තම දත්ත මංකොල්ලය ලෙස මිලියන 150කට ආසන්න අමෙරිකානු පුරවැසියන් පිරිසකට බලපෑම් එල්ල කරමින් දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ බවට චීනයට අමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව විසින් චෝදනා එල්ල කර ඇත. සිද්ධිය අනාවරණය කරමින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කළ අමෙරිකානු නීතිපති විලියම් බාර් පෙන්වා දෙන්නේ අමෙරිකානු ඉතිහාසයේ සිදුවූ දැවැන්තම දත්ත මංකොල්ලය මෙය බවයි. සැකකරුවන් සම්බන්ධ…