කාන්තා ප්‍රඥප්තියක් සැකසීමට අවධානය
|

කාන්තා ප්‍රඥප්තියක් සැකසීමට අවධානය

කාන්තා ප්‍රඥප්තියක් සැකසීම වෙනුවෙන් අවධානය යොමු කරන බව අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය පවසයි. සෑම දරුවෙකු මෙන්ම, සෑම කාන්තාවක්ම, සතුටින් සහ ආරක්ෂිතව සිටින රටක් බවට පත් කිරීම තම රජයේ අරමුණ බවයි ඒ මහත්මිය වැඩිදුරටත් පැවසුවේ. අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මියව පිලිගැනීමේ උත්සවයක් මාතරදී පැවැත්විය. ඇය අධ්‍යාපනය ලැබූ ශාන්ත මරියා කන්‍යාරාමයයි එය සංවිධාන කර තිබුණි. මෙම…

parli
|

නවක මන්ත්‍රී­ව­රු­නට අද සිට දින 03ක වැඩ­මු­ළු­වක්

මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ සියලුම මන්ත්‍රිවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් අද (25) සිට දින 03 ක කාලයක් පැවැත්වීමට නියමිතයි. ඒ අනුව, පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 01 හිදී මෙම වැඩමුළුව පැවැත්වීමට කටයුතු යොදා තිබේ. නව පාර්ලි­මේ­න්තු­වක් ආර­ම්භයේ සම්ප්‍ර­දා­යි­කව සිදු­ක­රනු ලබන කට­යු­ත්තක් ලෙස මෙම වැඩ­මු­ළුව මෙව­රද සංවි­ධාන කර තිබේ.

Three-day Workshop for Parliamentarians to Begin Today
|

Three-day Workshop for Parliamentarians to Begin Today

A three-day workshop for parliamentarians is scheduled to commence today. Secretary-General of Parliament Kushani Rohanadeera said it will be held daily from 9:30 AM to 4:30 PM. The workshop will cover various areas, including the responsibilities of MPs, parliamentary procedures, proper conduct in Parliament, and the legislative process.

weather in today
|

Heavy showers above 150 mm expected in parts of the island

The Meteorology Department says the low pressure area over the southwest Bay of Bengal is likely to intensify into a depression over the central-southwest Bay of Bengal by today morning. The system is located about 500 km southeast of Batticaloa at around 02.30 this morning.The system is expected to further develop and move closer to…

ol-exam
|

Measures in place to ensure safe travel for A/L students amid adverse weather

The Matara District Disaster Management Coordination Unit has confirmed that all necessary steps are being taken to ensure students sitting for the G.C.E. Advanced Level examination today (25) can safely reach their respective examination centers, even in the event of an emergency situation. Assistant Director of the unit, Lieutenant Colonel Kelum Kudagamage, stated that in…

ol-exam
|

මාතර උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් අද (25) දිනයේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට ඊට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධිකරණ ඒකකය සඳහන් කරයි. එහි සහකාර අධ්‍යක්ෂ ලුතිතන් කර්නල් කැළුම් කුඩාගමගේ මහතා සඳහන් කළේ, අද (25) දිනයේ ගංවතුර තත්ත්වයක් පැවතියොත් සිසු සිසුවියන් විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීම…

exam results 2020 grade 5
|

උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (25) ආරම්භ වේ. ඒ අනුව අද දිනයේ සිට දෙසැම්බර් 20 වන දින දක්වා දින 22ක කාලයක් විභාගය පැවැත්වීමට නියමිතය. මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 333,185කු පෙනී සිටියි. මේ අතර උදෑසන 8.30ට විභාගය ආරම්භ වීමට නියමිත අතර ඊට ප්‍රථම වලංගු හැදුනුම්පතක් ද රැගෙන විභාග මධ්‍යස්ථාන වෙත…

police
|

ඡන්දයේ ආරක්ෂාවට ඉන්න පොලිසියේ 70%කට වෙඩි තැබීමේ පුහුණුවක්

පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ආරක්ෂාව සඳහා යොදා සිටින පොලිස් නිලධාරීන් අතරින් සියයට හැත්තෑවකට අධික පිරිසක් වසර ගණනාවක් වෙඩි තබා නැතිවීම මත නිලධාරීන් බහුතරයකට වෙඩි තැබීමේ පුහුණුවක් ලබාදී තිබෙන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි. මෙම නිලධාරීන්ට කළුතර, කටුකුරුන්ද ඇතුළු පොලිස් ස්ථානවලදී අදාළ පුහුණුවීම් ලබාදී ඇති බවත් වෙඩි තැබීමේ ඇති හැකියාව තවත් දියුණු කිරීම වෙනුවෙන් මෙම පුහුණුව…

අන්තර්ජාලය හරහා මුදල් වංචාකිරීමක් ගැන අනාවරණයක්
|

අන්තර්ජාලය හරහා මුදල් වංචාකිරීමක් ගැන අනාවරණයක්

අන්තර්ජාලය හරහා මුදල් වංචාකිරීමේ ජාවාරමක සුලමුල අනාවරණය කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබේ. ජාවාරමට සම්බන්ධ බවට සැකපිට එහි ප්‍රධානීන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 59 දෙනෙකු ද කොළඹදී අත්අඩංගුවට ගනු ලැබීය. විදේශීය ජාතිකයන් ඉලක්ක කර එම ජාවාරම සිදුකර ඇති අතර දැනට රුපියල් කෝටි 30ක පමණ මුදලක් ඔවුන් වංචා කර ඇති බවද පොලීසිය පැවසයි.

‘පරාටේ’ කල් නොදැම්මොත් විශාල ජීවිත හානියක් විය හැකි බවට අනාවරණයක්
|

‘පරාටේ’ කල් නොදැම්මොත් විශාල ජීවිත හානියක් විය හැකි බවට අනාවරණයක්

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම කල් දැමීමට පියවර නොගතහොත් එළැඹෙන දෙසැම්බර් 15 වැනිදායින් පසු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විසිදාහකගේ පමණ දේපොළ අවදානමට ලක්ව විශාල ජීවිත හානියක් විය හැකි බවට ජනාධිපතිවරයාගේ ආරක්ෂක උපදේශකවරුන් දැනුවත් කිරීමට ව්‍යාපාරික ප්‍රජාව පියවර ගෙන ඇත. මේ වනතෙක් පරාටේ නීතියෙන් දේපොළ අහිමි ව්‍යවසායකයන් 127 ක් සියදිවි හානිකරගෙන ඇති බව දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යවසාය…