විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනයට ඒජන්සිකරුවන්ට අධ්‍යක්ෂ මණ්ඩල දොර වැසේ
විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කිරීමට පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව විසින් පසුගිය සතියේ නිර්දේශ කරන ලදි. කෝප් කමිටුවේ නිර්දේශ අනුව, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් 12 දෙනා අතර සිටින විදේශ රැකියා ඒජන්සි නියෝජිතයන් සිව්දෙනා ඉවත් කිරීමට නිර්දේශ කර ඇත. එසේම, එම ඒජන්සි නියෝජිතයන් පත් කිරීම සඳහා විදේශ රැකියා ඇමතිවරයාට…