Similar Posts
ජයිකා-සයික්ලොම්ක්ස් එක්ව ජල සම්පාදන මණ්ඩලට ඩිජිටල් මෙහෙයුම් පද්ධතියක්
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ලිපි ලේඛන කටයුතු සහ අභ්‍යන්තර මෙහෙයුම් කටයුතු මෙහෙයවීම සඳහා ඩිජිටල් මෙහෙයුම් පද්ධතියක් හඳුන්වා දීමට හා ජාතික මට්ටමෙන් එය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ජයිකා ආයතනය සහ Cyclomx interntional (pvt) ltd ආයතනය එක්ව පියවර ගෙන ඇත. EDMS – (Electronic Document Management System) ලෙස හඳුන්වනු ලබන මේ…
ක්‍රෙඩිට් කාඞ් හා උකස් පොලී ඇතුළු බැංකු පොලී පහළට
ණයපත් පොලී අනුපාතය ඇතුළු අඛණ්ඩව ඉහළ මට්ටමක පවතින පොලී අනුපාත කිහිපයක් අඩු කිරීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කළ බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඞී. ලක්ෂ්මන් මහතා මහ බැංකු මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී කීවේය. ණය කාඞ්පත මත උපරිම පොලී අනුපාතිකය වාර්ෂිකව සියයට 28 සිට 18 දක්වාත් පෙර ගිවිසගෙන ඇති තාවකාලික බැංකු අයිරා මත උපරිම…
සංචාරකයින් රැගත් “ඕෂන් ඔඩිසි” අද දිවයිනට
අමෙරිකාවේ ධනවත්ම සංචාරකයින් 108 දෙනෙකු රැගත් “ඕෂන් ඔඩිසි” නෞකාව අද(18) කොළඹ වරායට සේන්දුවීමට නියමිතය. අමෙරිකානු සමාගමකට අයත් එම නෞකාවේ දිග මීටර් 105 ක් වන අතර නෞකාව, කොළඹ වරායට පැමිණිම සනිටුහන් කරමින් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ නෞකාවේ කපිතාන්වරයා අතර චාරිත්‍රානුකූල සමරු එලක හුවමාරු කරගැනීමට ද නියමිතව තිබේ. ඉන්දියාවේ…
විසුම්පාය සුපිරි හෝටලයක් වෙයි
රාජ්‍ය නායකයන් ගණනාවකගේ නිල නිවාසය ලෙස පරිහරණය කළ ‘විසුම්පාය‘ සුපිරි හෝටලයක් (Boutique Hotel) බවට පත් කිරීමට යයි. ඊට අදාළ අවබෝධතා ගිවිසුමට නාගරික සංවර්ධන අධිකාරිය සහ Azotels Hospitility limited ආයතනය නාගරික සංවර්ධන අධිකාරි ශ්‍රවණාගාරයේදී ඊයේ (7) අත්සන් තැබීය. ගිවිසුමට අත්සන් තැබුවේ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා හා හොංකොන් Azotels Hospitility limited ආයතනයේ සභාපති ඒඩ්‍රියන්…
මෙරට රාජ්‍ය ආයතනයන් වෘත්තීයවේදීන් භාරගත යුතුයි
මෙරට රාජ්‍ය ආයතනයන් රටේ වෘත්තියවේදීන් භාර ගැනීමට ඉදිරිපත් විය යුතු බවත්, මහබැංකුව, රේගුව, ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු සියලු ප්‍රධාන රාජ්‍ය ආයතන වෘත්තියවේදීන් විසින් පාලනය කිරීම තුළින් රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩගත හැකිවන බවත් පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඔහු මේ බව පවසා සිටියේ ගම්පහ පැවැති වැඩසටහනකට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා,…
ඔමේගා ලයින් ඩොලර් මිලියන 24ක ආයෝජන ගිවිසුමක් අත්සන් කරයි
ශ්‍රී ලංකා අයෝජන ප්‍රවර්ධන මණ්ඩලය විසින් සඳලංකාවේ දැනට පවතින කර්මාන්ත ශාලාපුරය ගොඩනැගීමේ ව්‍යාපෘතිය ප්‍රතිසංස්කරණ කටයුතු කිරීම සඳහා ඔමේගා ලයින් ආයතනය සමඟ ඇමෙරිකානු ඩොලර් මිලියන 24ක අතිරේක ආයෝජන ගිවිසුමකට අත්සන් කර ඇත. ඔමෙගා ලයින් ලිමිටඞ් වෙනුවෙන් ආයොජන මණ්ඩලයේ සභාපති මංගල යාපා මහතා සහ ශ්‍රී ලංකාවේ ඔමෙගා සමාගමේ සභාපති වින්සෙන් සෝජොප්පොලො මහතා විසින් ගිවිසුම අත්සන් තැබීය. පරිපූරක…