ශ්‍රීලංකන් ගුවන් සේවය නැවත වරක් ලොව පුරා සිටින ගනුදෙනුකරුවන්ට සිය මාර්ග ජාලය පුරා පියාසැරීමට විශේෂ දීමනාවක් ලබා දීමට කටයුතු යොදා ඇත. ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සේවය www.srilankan.com යන වෙබ් අඩවිය මඟින් සෘජු ගුවන් ප්‍රවේශපත්‍ර මිලදී ගන්නා පාරිභෝගිකයන් වෙනුවෙන් “ට්‍රැවල් ෆෙස්ට්” (SriLankan Travel Fest) දීමනාව හරහා ව්‍යාපාරික පන්තිය සඳහා 40% ක් සහ පිරිපැසුම් පන්තිය සඳහා 25% ක දීමනාවක් ලබා දීමට කටයුතු යොදා තිබේ.
Similar Posts
ශ්‍රී ලංකාව ඉලක්ක කරගත් පිරමීඩ ජාවාරම් සියයකට අධික ප්‍රමාණයක් ඇතැයි හෙළිවේ
ශ්‍රී ලංකාව ඉලක්ක කරගත් පිරමීඩ ජාවාරම් සියයක් පමණ අන්තර්ජාලය ඔස්සේ තවමත් ක්‍රියාත්මක වෙමින් ඇති බව බුද්ධි අංශ කළ විමර්ශනයකදී හඳුනාගෙන ඇත. මෙවැනි පිරමීඩ ක්‍රම නියාමනය කිරීම සඳහා නීති පද්ධතියක් තිබියදීත් වගකිව යුතු අංශ ඒවා නිසි ලෙස අධික්ෂණය කර නොමැතිවීම හේතුවෙන් ව්‍යාප්ත වී ඇති බවද බුද්ධි අංශ රජයට පෙන්වා දී තිබේ. මූල්‍ය ත්‍රස්තවාදය සම්බන්ධව සොයා බැලීමට…
ඉහළ ගිය වාහන මිලට මොකද වෙනනේ
ශ්‍රී ලංකාවට වාහන ආනයනය සඳහා අවසර දිය හැකි ක්‍රමවේදයක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසන්නේ බදු මුදල් ඩොලර් වලින් ගෙවීමට එකඟ වන පුද්ගලයන්ට වාහන ආනයනයට අවසර දීමට අවධානය යොමුව තිබෙන බවයි. නමුත් ඒ පිළිබඳව තවදුරටත් කරුණු අධ්‍යනය කරන බවත් රටතුල ඩොලර් සංචිත සම්බන්ධයෙන් දැනට ගැටලුවක් ඇත…
DSI Tyres NCE විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි
ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රයේ ප්‍රමුඛතම සහ කීර්තිමත් සමාගමක් ලෙස දශක ගණනාවක් පුරා දෙස් විදෙස් පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා සිටින ටයර් ලොව පෙරළිකාර ප්‍රමුඛයා DSI Tyres ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ අපනයන විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේදී මහා පරිමාණ කාණ්ඩයේ රබර් ටයර් සහ ආශ්රිත නිෂ්පාදන අංශයේ රිදී සම්මාන යෙන් පිදුම් ලැබීය. කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස…
සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගමේ රු. බිලියන 2.6ක දැවැන්ත කොටස් ගනුදෙනුවක්
මෙරට ලැයිස්තුගත රක්ෂණ සමාගමක් වන සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී හි කොටස් මිලියන 71.25 ක ගනුදෙනුවක් අද (16) දින සිදුවිය. ඒ එක් කොටසක් රු. 37.00 බැගිනි. මේ අනුව අදාළ ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රුපියල් මිලියන 2,636.25 ක් හෙවත් රුපියල් බිලියන 2.63 කි. සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී හි තෙවන විශාලතම කොටස්කරුවා වූ State Street Munich C/O Ssbt-Deg-Deutsche Investitions-Und…