Similar Posts
පනත්වලින් පමණක් දුරු කළ නොහැකි දූෂණ සංස්කෘතිය
පසුගිය දෙසැම්බර් 9 දා ජාත්‍යන්තර දුෂණ විරෝධී දිනය සමරන ලදී. අපේ රටේ දුෂණය පිලිබදව සලකා බලන විට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය විසින් සකස් කරන ලද දුෂණ සංජානන දර්ශකය අනුව ලංකාව සිටින තැන ගැන සැලකිලිමත් විය යුතුය. වර්ෂ 2022 ලංකාව ස්ථානගත වන්නේ රටවල් 180 ක් අතුරෙන් 101 වන ස්ථානයේයි. ලංකාව ලබාගත් ලකුණු 100 න් 36 කි. දුෂණය…
සියලු කොටස් මිල දර්ශකය නව වාර්තාවක් තබයි
කොළඹ කොටස් වෙළෙදපොලෙහි සියලු කොටස් මිල දර්ශකයෙහි ඉහළම අගය 2020 ජනවාරි 18වන දින ගනුදෙනු අවසානයේදී සටහන් විය. ඒකක 7,922.66 ලෙස දැක් වූ අගය 2011 පෙබරවාරි මස 14 වන දින තැබූ ඒකක 7,811.80 වාර් තාව අභිබවා ඇත. කොළඹ කොටස හුවමාරුවෙහි ලැයිස්තුගත විශාලතම හා වඩාත්ම ද්‍රවශිලී කොටස් ඇතුළත් වන S&P ශ්‍රී ලංකා 20 දර් ශකය සමස්ත අගය…
උත්සව සමයේ කුකුල් මස් කිලෝව රුපියල් 450-460 ත් අතර!
ඉදිරි උත්සව සමය වෙනුවෙන් හිඟයකින් තොරව කුකුල් මස් කිලෝවක් රුපියල් 450-460 ත් අතර අලෙවි කිරීමට කුකුල් මස් නිෂ්පාදකයන්ගේ සංගමය සිය එකඟතාවය පළ කර ඇත. ඒමෙන්ම සම රහිත කුකුල් මස් කිලෝවක් උපරිම සිල්ලර මිල රුපියල් 570කට ද අලෙවි කිරීමට ඔවුන් සිය කැමැත්ත පළ කර තිබේ. මෙම මිල ගණන් ලබන ජනවාරි මස දක්වා වලංගු වන අතර කුකුල්…
එක්ස්පෝ 2020ට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය නිල වශයෙන් ලබා දේ
එක්ස්පෝ 2020 ඩුබායි අන්තර්ජාතික ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය නිල වශයෙන් දියත් කිරීම සිදු කෙරැණි. ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අහමඩ් අලි ඉබ්රාහිම් අල් මුවල්ලා මහතාගේ හා සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු වුණි. මෙහිදි එක්ස්පෝ 2020 ඩුබායි හි නිල වෙබ් අඩවිය ද අන්තර්ජාලයට එක් කළේ…
ATV ධාවන පථය නාමල් සුරතින් විවෘත වෙයි
ක්‍රේට් ඇඩ්වෙන්චර් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ඉඳි කළ වැලි කඳුවල ධාවනය සඳහා සකස් කළ ‘‘ATV ධාවන පථය‘‘ (කලම්බු ඩියුන්ස් ධාවන පථය) ජනගත කිරීමේ සමාරම්භක අවස්ථාව ඊයේ(28) දින කොළඹ පෝර්ට් සිටි හිදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මූලිකත්වයෙන් පැවතිණි. කොළඹ තදාසන්න නාගරික පරිසරයක් තුළදීම කායික මානසික හා වෙහෙසකර තත්ත්වයන් අවම කර ගැනීමට පෝට්සිටි හි ලංකාවේ පළමු…
ආදායම ලක්ෂයට වඩා වැඩි නම් සියයට 5ක බද්දක්
කොවිඩ් වසංගතය හමුවේ අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි පොදු සේවාවන් පවත්වාගෙන යාම සඳහා රුපියල් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායම් ලබන සියලුදෙනාට 5%ක පමණ බද්දක් පැනවිය යුතු බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. “අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි සමාජ සුබසාධන අංශ පවත්වාගෙන යාම සඳහා අඩුම තරමේ “සමාජ සංරක්ෂණ දායක මුදල” කියලා සියයට 5ක වත් බද්දක් පනවන්න…