Similar Posts
ඇඟලුම් අපනයන ආදායම පහතට
ගෙවීගිය මුල් මාස දෙක තුළදී ඇඟලුම් අපනයන ආදායම ඩොලර් මිලියන 794 දක්වා පහත වැටී ඇති බව මහ බැංකුවේ අලුත්ම නිවේදනයකින් හෙළිවේ. පසුගිය 2020 වසරේ ජනවාරි සහ පෙබරවාරි මාස දෙක තුළ ලෝකය පුරා කොරොනා වසංගතය පැතිරී යමින් තිබියදීද, ඩොලර් මිලියන 870ක ඇඟලුම් අපනයන ආදායමක් උපයා තිබූ අතර මෙම වසරේ එම මාස දෙක තුළදී, එය ඩොලර් මිලියන…
ණය ප්‍රතිව්‍යුහගතකරණයට ඉන්දියාවේ සහාය
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට සහාය දීමට ඉන්දියාව දැනුම් දී ඇති බව බ්ලුම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි. එමගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලැබෙතැයි අපේක්ෂා කරන ඩොලර් බිලියන 2.9ක මූල්‍ය සහනය ලබාගැනීමට පහසු වෙන බවත් ඉන්දියාව සිය ස්ථාවරය සඳුදා ලබා දී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ. ඒ ගැන අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්…
ශ්‍රී ලංකාවෙන් ඉරාකය ට යාත්‍රා දෙකක්
මෙරට නාවික ඉදිකිරීම් ක්ෂේත්රයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් කොළඹ නැව් තටාකාංගණ සමාගම නිෂ්පාදනය කළ යාත්‍රා දෙකක් ඉරාකයට පිටත් කර තිබේ. මීටර් 60ක දිගින් යුතු බෝයා යාත්‍රාවක් සහ මීටර් 52ක දිගින් යුත් PILOT STATION වර්ගයේ නෞකාවක් එලෙස නිපදවා ඇත. එමගින් ඩොලර් මිලියන 35ක ආදායමක් මෙරටට හිමිවූ බව කොළඹ නැව් තටාකාංගණ සමාගම සඳහන් කළේය.
කොළඹ කොටස් වෙළඳපොළේ වර්ධනයක්
මාස 3කට පසු කොළඹ කොටස් වෙළඳපොළේ සියළු කොටස් මිල දර්ශකය ඒකක 5000සේ සීමාව ඉක්මවා ගොස් තිබේ. සමස්ත දර්ශකය දිනය අවසන දී ඒකක 65කින් ඉහළ ගොස් 5055.57ක් ලෙස සටහන් වූ අතර, එය සියයට 1.31ක වර්ධනයක් ලෙස සැලකිය හැකියි. එස්.ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ද ඒකක 69.81කින් ඉහළ ගොස් ඇත. කොටස් වෙළඳපොළේ අද දිනයේ මුළු පිරිවැටුම…
මෙරට අංක එකේ සම්මානනීය ටයර් සන්නාමය ලෙස DSI Tyres පිදුම් ලබයි
ටයර් ලොවේ පෙරළිකාර ප්‍රමුඛයා වන DSI Tyres සමාගම SLIM Brand Excellence 2020 සම්මාන උළෙලේදී Product Brand of the Year කාණ්ඩයේ ලෝකඩ සම්මානයද, Local Brand of The Year කාණ්ඩයේ ලෝකඩ සම්මානයද, SLIM DIGI’s 2.0 රිදී සම්මානයද ඇතුළු සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබමින් එෛතිහාසික ජයග්‍රහණයක් සනිටුහන් කළේය. වසර පහළොවකට වැඩි අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන SLIM Brand Excellence සම්මාන…
පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම දසවන සංවත්සරය අභිමානවත්ව සමරයි
ශ්‍රී ලාංකීය රක්ෂණ ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිය දසවන සංවත්සරය අභිමානවත්ව සමරමින් පීපල්ස් ඉන්ෂුවරන්ස් රක්ෂණ සමාගම විසින් ‘පීපල්ස් ගාඩියන්ස්’ නමින් නව පුද්ගල හදිසි අනතුරු සහ රෝහල් හා සැත්කම් ගාස්තු රක්ෂණ යෝජනා ක්‍රමයක් ආරම්භ කළේය. ශ්‍රී ලංකාවේ ජනතාවට පහසුවෙන් රක්ෂණ හිමිකමක් ලබාදීමේ අරමුණින් නව යෝජනා ක්‍රමය ආරම්භ කළ බව පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී…