Similar Posts
කල්පිටිය සංචාරක පුරවරයක් කරන්න යයි
ශ්‍රී ලංකාව මාල දිවයිනට නොදෙවෙනි සංචාරක පුරවරයක් කරන්නට බලා පොරොත්තුවෙනවා. මාල දිවයින හා තරගයක් ලබා දීමට නම්, සුන්දර දූපත්වලින් අනූන කල්පිටියේ සංචාරක ක්ෂේත්රය ප්‍රවර්ධනය කළ යුතුයි. මාල දිවයිනට නොදෙවෙනි චමත්කාරයක් කල්පිටිය දූපත් වල තිබෙනවා. සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා එසේ අදහස් ප්‍රකාශ කළේ, කල්පිටිය සංචාරක පුරවරයේ හෝටල් හිමියන් සහ ආයෝජකයින් හමුවෙමිනි. කල්පිටියේ සංචාරක…
රජයේ සහ වෙළෙන්දන්ගේ කූඨ උපක්‍රම නිසා ජනතාවට සබන් අත්‍යවශය ද්‍රව්‍යයක් වෙයි
රජයේ සහ වෙළෙන්දන්ගේ කූඨ උපක්‍රම නිසා ජනතාව සබන් වර්ග වැඩි වශයෙන් ලබා ගැනිමට පියවර ගැනිමත් සමග මෙහි වෙළදසැල්වල සබන් සදහා දැඩි ඉල්ලුමක් හට ගෙන ඇත. සබන් මිල දැඩි ලෙස ඉහල යනු ඇතැයිද සබන් හිගයක් ඇති වනු ඇතැයිද මත පල විමත් සමග ජනතාව සබන් වැඩි වශයෙන් මිලට ගැනිමට පෙලබිමත් සමග මෙම තත්වයන් උදාවි ඇත. මෙම තත්වයන්…
ටොයෝටා සමාගමෙන් සුබ පණිවුඩයක්
සිය ඉලෙක්ට්‍රික් වාහනවල තවදුරටත් දියුණු කිරීමට ටොයෝටා සමාගම පියවර ගෙන තිබේ. එමගින් ඔවුන්ගේ ඉලෙක්ට්‍රික් වාහනවල නිෂ්පාදන වියදම අඩු කිරීමටත් ක්‍රියාකාරීත්වය තවදුරටත් දියුණු කිරීමටත් අපේක්ෂා කරන බව ටොයෝටා සමාගම පැවසීය. එම වාහන සඳහා වැඩිදියුණු කළ බැටරි හඳුන්වා දීමටද අපේක්ෂා කෙරේ. ලොව විද්‍යුත් වාහන වෙළෙඳපොළේ ඉදිරියෙන්ම සිටින්නේ ටෙස්ලා සමාගමයි.
එංජින් ධාරිතාව වැඩි සියලු කාර් සහ ජීප් තහනම් කරන්න යෝජනාවක්
වත්මන් ඉන්ධන අර්බුදයට කෙටිකාලීනව විසඳුම් ගෙන ඒමේ යෝජනාවක් වශයෙන් එංජින් ධාරිතාව 2000CC ට වැඩි සියලුම කාර් සහ ජීප් රථ ධාවනය තහනම් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි. “අද සමහර සැප කාර්, ජීප් තියෙනවා ලීටරයට යන්නේ කි.මී. 4යි 5යි. හැබැයි ත්‍රී රෝද රථයක් ලීටරයට කි.මී. 25 ක් 30 ක් යනවා. වෙනත් වචනවලින් කිව්වොත් මේ…
ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය ඉහළට
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ ආහාර කාණ්ඩයෙහි උද්ධමනය 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 21.5 ක් ලෙසින් වාර්තා වේ. එය 2021 නොවැම්බර් මාසයේ දී දැක්වුණේ සියයට 16.9 ක් ලෙසිනි. ශ්‍රී ලංකාවට ඉදිරියෙන් වෙනිසියුලාව, ලෙබනන්, සුරිනාම්, සිම්බාබ්වේ, ආර්ජන්ටිනාව, තුර්කිය, ඉරානය, සිරියාව, ඉතියෝපියාව, ඇන්ගෝලාව සහ හයිටිය වේ. ආසියානු කලාපයෙන් ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින්නේ ලෙබනනය, ඉරානය හා…