Similar Posts
වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම ඉතා සීඝ්රයෙන් පහළට
අධික නියං තත්ත්වය නිසා තෙල්දෙණිය වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම ඉතා සීඝ්රයෙන් පහළට බැස ඇතැයි වික්ටොරියා වේල්ල පාලන අංශය කියයි. පල්ලෙකැලේ,බලගොල්ල,ගුරුදෙණිය හාරගම,කැන්නේ කුඹුර, නත්තරම්පොත, කුණ්ඩසාලේ, දියන අලුත්වත්ත යන ප්‍රදේශවල ජනතාවට මෙම ජල ප්රශ්නය උග්‍රවී ඇත. වික්ටෝරියා ජලාශයේ ජලය සීඳීයාමත් සමග පැරණි තේල්දෙණිය නගරයේ නටඹුන් මතු වී ඇත.
වෙනත් රටවල වරායන් ප්‍රතික්ෂේප කළ නැවක් කොළඹ වරායට රැගෙන ඒමට ඉඩ දුන්නේ ඇයි?
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ ගැටළු සහගත තත්වයක් ඇති නැවක් මෙරට මුහුදු තීරයට ගෙන ඒම වරදක් බවයි. වෙනත් රටවල වරායන් විසින් ප්‍රතික්ෂේප කරන ලද නෞකාවක් මෙසේ ගෙන්වූයේ කුමන හේතුවකටදැයි ගැටළුවක් පැන නගින් බවත් මෙම කටයුත්තේදී වරාය අධිකාරිය අනවශ්‍ය ප්‍රශ්නයක් ඇඟේ දමා ගැනීමක් පෙනෙන්නට ඇතැයිද…
මම විද ගත්ත එන්නතක් නෑ – ෆොටෝ එක ‘බට්’ කළ එකක්
මම කොරෝනා මර්දන එන්නත විද ගන්නා අවස්ථාවක් පෙන්වන ඡායාරූපයක් සමාජ මාධ්‍යවල යනවා. එය සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රවෘත්තියක්. මම විද ගත්ත එන්නතක් නෑ. එය මට කෙණෙහිලිකම් කරන අයගේ මඩ ගැසීමක් බව කියන්න කැමැතියි යැයි ‘ධම්මික පැණිය’ නිපදවූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා පැවසීය. මගේ රූපය ගෙන තවත් කොටසකට බද්ධ කරලා මට බෙහෙත විදින බවට පෙන්නන ඡායාරූපය හදලා….
කාලගුණයේ වෙනසක්
අද (06) සහ හෙට (07) දියන්හිදී මධ්‍යඹ, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල කාලගුණ තත්ත්වයේ වෙනසක් බලාපොරාත්තු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ සහ බස්නාහිර පළාත් මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන් හී පස්වරු 2 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, නැගෙනහිර සහ උතුරු මැද…
IMF ගිවිසුම අනුව ජනපති කරන්න යන ආර්ථික ප්‍රතිසංස්කරණ මෙන්න
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරියකය ලැබුණු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ, අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් බිලියන 3ක විස්තීර්ණ මූල්‍ය පහසුකමක් ලබාදීමට සඳුදා එකඟතායකට එළැඹි අතර, එහි පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 333ක් ලැබී තිබුණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (මාර්තු 22) ජාත්‍යන්තර මූල්‍ය…