More Stories
පොංගල් බතට සහල් කෝ
හැටන් ආශ්රිත වතුකරයේ ලංකා රතු කැකුළු සහල් හිගවිමත් සමග පොංගල් බත උයා ගැනිමට නොහැකිවිමෙන් මෙම ප්‍රදේශවල හින්දු ජනතාව විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත. හින්දු ජනතාවගේ හිරු දෙවියන් නැමදිම හේවත් පොංගල් උත්සවය මේ මස 14වන දිනට යෙදි ඇති අතර එම පොංගල් උත්සවය ඉතාමත් භක්තියෙන් සමරන අතර මේ නිමිත්තෙන් සෑම හින්දු නිවසකම රතු කැකුළු සහලින් පොංගල් බතක් සකස්…
මතින් තොර වන්දනාවක්
විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා දුම්රියෙන් පැමිනෙන පිරිස් අත් අඩංගුවට ගැනිම සදහා හැටන් පොලිසියේ නිලධාරින් විශේෂ මෙහෙයුම් ආරම්භ කිරිමට පියවර ගෙන ඇත. මතින් තොර ශ්‍රිපාද වන්දනාවක් යන තේමාව යටතේ හැටන් පොලිස් අධිකාරි ප්‍රියංත වීරසේකර මහතාගේ උපදෙස් මත විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්නා කිරිමට පැමිනෙන පිරිස් අත් අඩංගුවට ගැනිමේ මෙහෙයුම් යටතේ මෙම…
ඔන්ලයින් අවකාශය තුළ මිනිසුන් හිරිහැරයට, අපයෝජනයට පත්වීම වැළැක්වීමේ විසදුම කුමක්ද?
සමාජ මාධ්‍ය තුළ bullying(Social media bullying) cyberbullying ලෝකය පුරා සාකච්ඡාවට ගැනෙන එක් සුවිශේෂී කලාපයකි. එහිදී එම අශිෂ්ට තත්ත්වයන්ට විසදුම් සොයමින් ඔන්ලයින් අවකාශය තුළ මිනිසුන් හිරිහැරයට, අපයෝජනයට පත්වීම වැළැක්විම සදහා ක්රියාකාරීත්වයන් බොහෝ රටවල දියත්වෙමින් තිබේ.(නමුත් ලංකාව තුළ එවැනි උත්සහයන් ඇත්තේ ඉතාමත් සුලු වශයෙන් වීම ඛේදවාචකයකි) එසේම අන්තර්ජාල භාවිතා කරන්නන්ගෙන් 60% ක් අන්තර්ජාලය හරහා හිරිහැර කිරීම්, අපයෝජනයන්වලට…
කසල ප්‍රශ්න සුනඛ ප්‍රශ්න උග්‍ර වෙයි
තමන් සභාපති ලෙස කටයුතු කල කාලය තුලදි හැටන් නගරයේ කසල ප්‍රශ්න සුනඛ ප්‍රශ්න නොතිබුන බවත් මේ වන විට එම තත්වයන් උග්‍ර තත්වයන්ට පත් විමෙන් ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ හිටපු සභාපතිවරයකු වන අලගමුත්තු නන්ද කුමාර් මහතා පවසයි. ඒ මහතාගේ හැටන්හි පිහිටි කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු නන්දකුමාර් මහතා…
සෞඛ්‍ය කඩා වැටි තිබෙන අවස්ථාවක උදවු උපකාර එපා කීම ඉතාමත් ශෝචනීය තත්වයක්
මේ රටේ සෞඛ්‍ය සේවාවන් කඩා වැටි තිබෙන අවස්ථාවක සෞඛ්‍ය ඇමති පුද්ගලික අංශයේ උදවු උපකාර එපා කීම ඉතාමත් ශෝචනීය තත්වයක් බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ජනාධිපති නිතිඥ මෛත්‍රි ගුණරත්න මහතා පවසයි. කොටගල පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මේ බව පැවසු මෛත්‍රි ගුණරත්න මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. අපිට පසු ගිය දවස්වල දැන ගන්න…
කොටගල සිරි පැරකුම් විදුහලට පිවිසෙන මාර්ගයේ කුණු කසල නිසා සෞඛ්‍යට තර්ජන
කොටගල සිරි පැරකුම් විදුහලට පිවිසෙන මාර්ගයට කුණු කසල දැමිමත් සමග එම විදුහලේ ඉගෙනුම ලබන සිසුන්ගේ සෞඛ්‍යට විවිධ තර්ජන එල්ලවිමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම විදුහලේ ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමාපියන් පිරිසක් පවසනුයේ මෙම විදුහලට පිවිසෙන මාර්ගයට මෙසේ කුණු කසල දැමිමත් සමග තම දරුවන්ගේ සෞඛ්‍යට විවිධ තර්ජන එල්ලවිමේ අවදානමක් පවතින බවත්ය. එමෙන්ම…