ශ්‍රීලංකන් ගුවන් සේවය නැවත වරක් ලොව පුරා සිටින ගනුදෙනුකරුවන්ට සිය මාර්ග ජාලය පුරා පියාසැරීමට විශේෂ දීමනාවක් ලබා දීමට කටයුතු යොදා ඇත. ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සේවය www.srilankan.com යන වෙබ් අඩවිය මඟින් සෘජු ගුවන් ප්‍රවේශපත්‍ර මිලදී ගන්නා පාරිභෝගිකයන් වෙනුවෙන් “ට්‍රැවල් ෆෙස්ට්” (SriLankan Travel Fest) දීමනාව හරහා ව්‍යාපාරික පන්තිය සඳහා 40% ක් සහ පිරිපැසුම් පන්තිය සඳහා 25% ක දීමනාවක් ලබා දීමට කටයුතු යොදා තිබේ.
More Stories
කොටස් වෙළෙඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඊයේ(25) දිනයේද කැපී පෙනෙන ඉහළ යෑමක් දක්නට ලැබේ. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය ඒකක 325.59කින් ඉහළ ගොස් සටහන් වූයේ ඒකක 11,659.71ක් ලෙසය. එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 148.54 කින් ඉහළ ගොස් ඒකක 3,383.76ක් ලෙස සටහන් විය. මේ අනුව, සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.96ක් ලෙස වාර්තා වේ.
ස්වයං රැකියාලාභින්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනයක් හා අලෙවි සැලක්
ප්‍රිඩෝ ආයතනය මගින් සංවිධානය කරන ලද ස්වයං රැකියාලාභින්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනයක් හා අලෙවි සැලක් හැටන් උත්සව ශාලාවකදි පවත්වන ලදි. මෙහිදි අදහස් දැක්වු ප්‍රිඩෝ ආයතනයේ අධ්‍යක්ෂක මයිකල් ජෝකිම් මහතා පවසන ලද්දේ වතුකර ජනතාවගේ ආර්ථික තත්වයන් නගා සිටුවිමේ අරමුණ මත ඔස්ට්‍රේලියා ඒඩ් ආයතනයේ සහයෝගය මත ප්‍රිඩෝ ආයතනය වතුකර කාන්තාවන් සදහා විවිධ ස්වයං රැකියා පුහුණු පාඨමාලාවන් ආරම්භ කර ඇති…
සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ගේ ආදායම් ඉහළ නැංවීමට නව වැඩසටහනක්
සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ගේ ආදායම් ඉහළ නැංවීමේ නව වැඩසටහනක් මහනුවර නගරය කේන්ද්‍ර කොට දියත් කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා පවසයි. කර්මාන්ත අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කොට කුඩා ප්‍රමාණයේ නිපැයුම් අලෙවි කිරීමේ වැඩසටහනක් මහනුවර නගරය තුළ ඒ යටතේ ක්‍රියාත්මක කරන බවයි ඒ මහතා තවදුරටත් සඳහන් කර සිටියි. ආණ්ඩුකාරවරයා මෙම අදහස් පළ කරන…
සංචාරක ව්‍යාපාරයේ වත්මන් පිබිදීම අඛණ්ඩව පවත්වා ගතහොත් 2018 වසරේ පැවති මට්ටම අභිබවා යා හැකියි
මෙම වසරේ ජූලි 15 වනදා වන විට මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් ගණන 1, 095, 675 ක් වූ බවත් එම තත්ත්වය අඛණ්ඩව පවත්වා ගත හොත් යුද්ධයෙන් පසු මෙරට සංචාරක ව්‍යාපාරයේ උපරිමය වාර්තා කළ 2018 වසරේ මට්ටම ද අභිබවා යාමට හැකි බවත් සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි. මෙරට සංචාරක ව්‍යාපාරය පාස්කු ප්‍රහාරය, කොවිඩ්19…