Similar Posts
වාහන ලක්ෂ 20ක් බ්ලැක්ලිස්ට් කරන්න යයි
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය වසර පහකට අධික කාලයකින් බලපත්‍රය යාවත්කාලීන කර නොමැති වාහන ලක්ෂ 20 කට ආසන්න සංඛ්‍යාවක් අසාදුලේඛණගත කිරීමට තීරණ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එම වාහනවල ලියාදිංචි අයිතිකරුවන්ට ලියාපදිංචිය අලුත්කර අසාදුලේඛණයෙන් ඉවත්විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ලක්ෂ 90 කට ආසන්න වාහන අතරින් වසර…
‘ද බෑන්කර්’ වසරේ බැංකුව සම්මානය කොමර්ෂල් බැංකුවට
ලෝකයේ දීර්ඝතම කාලයක් ප්රකාශනයට පත් කරන ලද අන්තර්ජාතික බැංකුකරණ සඟරාව වන එංගලන්තයේ ‘ද බෑන්කර්’ සඟරාව විසින් 2019 වසරේ ශ්‍රී ලංකාවේ බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නම් කර තිබේ. ජාත්‍යන්තර බැංකු ක්ෂේත්රයේ ‘ඔස්කාර්’ සම්මානය ලෙස සැලකෙන මෙම සම්මානය ලබාදෙන්නේ වර්ධනය සහ කාර්යසාධනය, උපායමාර්ගික වැඩසටහන්, තාක්ෂණ නවෝත්පාදනය, නව සහ වැඩිදියුණු කළ නිෂ්පාදන සහ සේවා, අනිකුත් කැපී පෙනෙන ජයග්‍රහණ…
ඩිජිටල් අත්සන පිළිගන්නා පළමු බැංකුව කොමර්ෂල්
ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතට අනුකූල වන මෙරට තිබෙන එකම වාණිජමය මෙහෙයුම් සහතිකකරණ අධිකාරිය වන ලංකා ක්ලියර් ආයතනය විසින් මෙහෙයවන LankaSign භාවිත කරන ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ගෙන් ඩිජිටල් ආකාරයෙන් අත්සන් කළ ලේඛන පිළිගන්නා බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර තිබේ. මේ අනුව ඩිජිටල් අත්සන් පිළිගැනීමේ පළමු පියවර ලෙස බැංකුව පසුගියදා මෙයට අදාළ වන අවබෝධතා ගිවිසුම ලංකා ක්ලියර් ආයතනය සමඟ අත්සන්…
රුපියල ඉහළට
වසර නවයකට පසුව පසුගිය වසරේදී ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ යාමක් පෙන්නුම් කළේ යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා පැවැසීය. 2018 වසරේදී සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීමෙන් පසුව ශ්‍රී ලංකා රුපියල ඉහළ ස්ථාවරත්වයක් පෙන්නුම් කර ඇති බව ද හෙතෙම කීය. ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවැති ‘ප්‍රතිපත්ති පෙර දැක්ම’…
ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තිකරණ සේවාවන් ශක්තිමත් කිරීම සඳහා ජපානයෙන් ප්‍රදානයක්
ශ්‍රී ලංකාවේ ශීතාගාර දාම පද්ධතිය වැඩි දියුණු කිරීම තුළින් ප්‍රතිශක්තිකරණ සේවාවන් සැපයීම ශක්තිමත් කිරීම සඳහා ජපාන රජය විසින් යුනිසෙෆ් සංවිධානය හරහා ඩොලර් මිලියන 3කට ආසන්න මුදලක් සම්පාදනය කරනු ලැබ ඇත. මෙම වැඩි දියුණු කිරීම තුළින් කොවිඞ්-19 වසංගතය මර්දනය කිරීමේ සේවාවන් ද ශක්තිමත් වනු ඇත. ශ්‍රී ලංකාව මේ වන විට කොවිඞ්-19 වසංගතයෙන් වැඩි අවදානමකට ලක්ව ඇති…
ඉදිරි දින 8 තුළ ණයවර ලිපි විවෘත නොකළහොත් පෙට්ට්‍රල්, ඩීසල් හිඟයක්
නැව් දෙකක් වරායේ නවතාගෙන ණයවර ලිපි විවෘත නොකර සිටීම හේතුවෙන් පෙට්ට්‍රල් හා ඩීසල් බා ගැනීමට නොහැකි වී ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි. ඔහු පැවසුවේ ඉදිරි දින 8 තුළ ණයවර ලිපි විවෘත කිරීමක් සිදුනොකළහොත් පෙට්ට්‍රල්, ඩීසල් හිඟයක් ඇතිවිය හැකි බවයි. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.