HNB ෆයිනෑන්ස් ලිමිටඩ්, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීම සඳහා අනුමැතිය ලැබී තිබේ.
මේ අනුව ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් මිලියන 10ක් මූලික කොටස් නිකුතුවක් හරහා ලැයිස්තුගත කිරීමට පියවර ගෙන තිබෙන අතර එහිදී එක් කොටසක් නිකුත් කෙරෙන මිල රු. 5.70 ක් ලෙසින් තීරණය කර ඇත.
මීට අමතරව සමාගමේ ඡන්ද බලය නොමැති සාමාන්‍ය කොටස් හඳුන්වා දීමේ ක්‍රමවේදය හරහා ලැයිස්තුගත කෙරෙනු ඇත.