Similar Posts
වාහන ආනයනය තවත් වසරකින් කල් යයි
වාහන ආනයනය කිරීමේ තහනම තවත් වසරක කාලයක් ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙම තහනම හේතුවෙන් ඇමෙරිකා ඩොලර් බිලියනයක මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව ඇති බව අමාත්‍යාංශය අනුමාන කර තිබේ. මෙරටට අවශ්‍ය වාහන ප්‍රමාණවත් තරම් ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. එහෙත් වාහන ආනයනකරුවන් ප්‍රකාශ කරන්නේ වාහන ආනයනය කිරීමට අවසර ලබා දිය යුතු බවයි.
රාජ්‍ය මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවට අයත් කටයුත්තක්
ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළේදී පාර්ලිමේන්තුවේ හැර වෙන කිසිවෙකුගේ උපදෙස් හෝ නියෝග පිළිපැදීමට රජය සූදානම් නැහැ -ජනපති. රාජ්‍ය මූල්‍ය පාලනය අයත් වන්නේ පාර්ලිමේන්තුවට බවත්, එබැවින් ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළේදී පාර්ලිමේන්තුවේ හැර වෙන කිසිවෙකුගේ උපදෙස් හෝ නියෝග පිළිපැදීමට රජය සූදානම් නැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. පැරණි දේශපාලනයේ නිරතව යළි මේ රට අරාජික කිරීමට තමා ඉඩ…
මුල්‍ය සමාගම් 15ක බලපත්‍ර අහෝසියි
බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කළ මුදල් හුවමාරු සමාගම් 15ක බලපත්‍ර අලුත් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 වසරේදී නිකුත් කර තිබූ මුදල් හුවමාරු කිරීමේ බලපත්‍රවල කොන්දේසිවලට අනුකූලව කටයුතු නොවීම නිසා එම සමාගම්වල බලපත්‍ර අහෝසි කරන බවද මහ බැංකුව සදහන් කරයි. නුවරඑළිය අරුණ ෆොරෙක්ස් (පුද්) සමාගම, මීගමුව බ්‍රෙෂියා…
ප්ලග් ගලවන ආර්ථික යෝජනා මගින් රට නැංවිය හැකිද?
ආණ්ඩුවෙන් වෙන්වීමට සූදානම් වන පක්ෂ 11 කින් සමන්විත සන්ධානය විසින් “මුළු රටම හරිමගට” නමින් ප්‍රතිපත්ති ප්රකාශනයක් ඉදිරිපත් කර ඇත. ඔවුන් ආර්ථික අර්බුදය හඳුනා ගන්නේ ආනයන සඳහා විදේශ විනිමය හිඟ වීම, රාජ්‍ය ආදායම පහල වැටීම, දේශීය ආහාර නිෂ්පාදන පද්ධතිය බිඳ වැටීම, දේශීය කර්මාන්ත පද්ධතිය කඩා වැටීම සහ මෙම තත්ත්වය තුල රටට සතුරු බලවේග විසින් දේශපාලන අර්බුදයක්…
ඒයාර්ටෙල් ඉදිරියටම
ජනප්‍රියතම දුරකථන ජාලය වන භාරති එයාර්ටෙල් ලංකා (එයාර්ටෙල් ලංකා) ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ (TRCSL) 900MHz තරංග සංඛ්‍යාත පරාසයෙන් 5MHz වෙන්කරවා ගෙන තිබේ. මෙම වෙන්කිරීම් නිසි ”පරිපාලනමය පදනමක්” මත සිදු කරන ලද අතර පූර්වයෙන් ප්‍රසිද්ධියට පත්කරන ලද නිර්ණායක මත පදනම් වී ඇත. මෙම නිර්ණායකයන්ගේ අරමුණ වනුයේ ”ජංගම දුරකථන මෙහයුම් සමාගම් හතරටම තම මෙහයුම් …
ලොව විශාලතම පෙට්‍රෝලියම් නිෂ්පාදන සමාගම ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකාව තුළ විදේශීය සමාගම් සඳහා ඉන්ධන වෙළෙඳපොළ විවෘත කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පසුගියදා සඳහන් කිරීමත් සමග චීනයේ විශාලතම පෙට්‍රෝලියම් නිෂ්පාදන සමාගම ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳපොළට පැමිණීමට බලාපොරොත්තුවෙන් පසුවන බව වාර්තා වෙයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් Sinopec සමාගම පවසන්නේ ශ්‍රී ලංකාවේ, දේශීය වෙළෙඳපොළට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවිය සඳහා ඔවුන් යෝජනා ඉදිරිපත් කර…