Similar Posts
ලෝකයේ හොඳම බැංකු අතරට කොමර්ෂල් තේරී පත්වෙයි
එංගලන්තයේ සුප්‍රකට ‘ද බෑන්කර්’ සඟරාව විසින් වාර්ෂිකව එළිදක්වන ‘ලෝකයේ හොඳම බැංකු 1000’ ලයිස්තුවට 2021 වසරේදී පිට පිටම 11 වතාවටත් තේරී පත්වූ එකම ශ්‍රී ලාංකේය බැංකුව බවට පත්වෙමින් කොමර්ෂල් බැංකුව නැවත වතාවක් ගෝලීය බැංකු ක්ෂේත්රයේ දැවැන්තයින් අතරට පැමිණ තිබේ. ගෝලීය වශයෙන් ඉමහත් කීර්තියක් දිනාගෙන තිබෙන මෙම වර්ගීකරණය 51 වන වසර සඳහා ප්රකාශනයට පත්කර තිබෙන අතර එහි…
බැඳුම්කර සම්බන්ධ කබ්රාල්ගේ අමුතු රෝඩ් මැප් එක
ජනවාරි 16 වැනිදා ගාල්ල හබරාදූව ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස ඉතා වැදගත් හෙළිදරව් කිරීමක් සිදුකළේය. එනම් ජනවාරි 18දා ඩොලර් මිලියන බැඳුම්කර මුදල් ගෙවීමට මහ බැංකු අධිපතිවරයාට හදිසියක් ඇත්තේ රාජපක්ෂ පවුලේ ඥාතීන්ට සිදුවන පාඩුව අවම කර ගැනීමට බවයි. මෙම ඩොලර් මිලියන 500 ආපසු ගෙවනු ලැබුවේ රටේ මිනිසුන්ට ආහාර,…
Huawei ප්‍රථම වරට ලැප්ටොප් පරිඝනකයක් හඳුන්වා දෙයි
තාක්ෂණික උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් ප්‍රථම වරට සිය දේශීය නිෂ්පාදන පෙළ අතරට ලැප්ටොප් පරිඝනකයක් හඳුන්වා දීම පසුගියදා සිදු කෙරිණි. මෙලෙස හඳුන්වා දුන් MateBook D 15 ඉහළ කාර්යක්ෂමතාවයකින්, විශේෂාංග රැසකින් සහ ආකර්ෂණීය නිමාවකින් යුත් ලැප්ටොප් මාදිලියක් ලෙස හැඳින්විය හැකිය. MateBook D 15 හි 87% screen to body ratio scre MateBook D 15 en to body ratio සහිත ආකර්ෂණීය ලෝහමය නිමාව සහ කිලෝ ග්‍රෑම්…
අයවැය අද පාර්ලිමේන්තුවට
ස්ථාවර හා දිගුකාලීන ආර්ථික වර්ධනයක් වෙනුවෙන් සැකසුන 2023 අයවැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඒ අනුව අද පස්වරුවේ ජනාධිපතිවරයා විසින් අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් අනතුරුව ඉදිරිපත් කරන පළමු අයවැය ද මෙය වේ. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන්…
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණයට
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීම සඳහා සලකා බලමින් සිටින බව ජනාධිපතිවරයා ද ඉකොනොමිස්ට් සමග සම්මුඛ සාකච්ඡාවකට එකතුවෙමින් ප්‍රකාශ කර ඇත. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පෞද්ගලීකරණය කිරීමට ද අවධානය යොමු කරන බව ජනාධිපති වික්‍රමසිංහ එහිදී ප්‍රකාශ කරන අතර ශ්‍රී ලංකාව ආයෝජන විවෘත කරන බව ප්‍රකාශ කරන බවද…
HNB ෆයිනෑන්ස් කොටස් වෙළෙඳපොළට
HNB ෆයිනෑන්ස් ලිමිටඩ්, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීම සඳහා අනුමැතිය ලැබී තිබේ. මේ අනුව ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් මිලියන 10ක් මූලික කොටස් නිකුතුවක් හරහා ලැයිස්තුගත කිරීමට පියවර ගෙන තිබෙන අතර එහිදී එක් කොටසක් නිකුත් කෙරෙන මිල රු. 5.70 ක් ලෙසින් තීරණය කර ඇත. මීට අමතරව සමාගමේ ඡන්ද බලය නොමැති සාමාන්‍ය කොටස් හඳුන්වා දීමේ ක්‍රමවේදය…