
More Stories

මළ අශ්ව න්‍යාය The Dead Horse Theory
“මළ අශ්ව න්‍යාය” ගැන අසා තිබේද? එය මිනිසුන්, සමාගම් සහ මුළු රටවල් පවා විසඳාගත නොහැකි ගැටලුවලට මුහුණ දෙන ආකාරය පැහැදිලි කිරීමට යොදාගන්නා උපහාස කතාවකි. මෙහිදී ගැටලුව විසඳිය නොහැකි බව පිළිගැනීම හැර අන් සියල්ල කරනු ලැබේ. මූලික අදහස සරලයි. ඔබ නැගී සිටින්නේ මිය ගිය අශ්වයෙකුගේ පිටේ බව ඔබට වැටහෙන්නේ නම්, කළ යුතු බුද්ධිමත්ම දෙය වන්නේ අසු…

2024 සංචාරක පැමිණීම ලක්ෂ 20 ඉක්මවයි
වසර පහකට පසුව මෙම වසරේදී වාර්ෂික සංචාරක පැමිණීම මිලියන 2ක් ඉක්මවා ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙම වසරේ විසිලක්ෂ වැනි සංචාරකයා බැංකොක් සිට පැමිණි UL 403 දරන ගුවන් යානයෙන් බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණියේය. එම සංචාරකයා පිළිගැනීමට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මහතා සමඟ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති…

මෙරට බංකොලොත්භාවය අවසන් – ෆිච් රේටින්ග්ස් දෙසැම්බර් 20 ඓතිහාසික දිනයක් වෙයි
රට බංකොලොත්භාවයෙන් ඉවත් වූ දෙසැම්බර් 20වැනිදා දිනය ඓතිහාසික දිනයක් බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි. ආර්ථික තත්ත්වය නිසි අයුරින් පවත්වා ගැනීමට නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති ඉදිරියේදී අනුගමනය කළ යුතුව ඇති බව X පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පෙන්වාදෙයි. රටක දේශපාලන වෙනස්කම් සිදුවුවත්, වෙනස් නොවන නිවැරදි ආර්ථික මූලධර්ම අනුගමනය කිරීම අතිශය වැදගත් බව ද ලේකම්වරයා නිකුත්…

කොටස් වෙළෙඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඊයේ(25) දිනයේද කැපී පෙනෙන ඉහළ යෑමක් දක්නට ලැබේ. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය ඒකක 325.59කින් ඉහළ ගොස් සටහන් වූයේ ඒකක 11,659.71ක් ලෙසය. එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 148.54 කින් ඉහළ ගොස් ඒකක 3,383.76ක් ලෙස සටහන් විය. මේ අනුව, සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.96ක් ලෙස වාර්තා වේ.

ස්වයං රැකියාලාභින්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනයක් හා අලෙවි සැලක්
ප්‍රිඩෝ ආයතනය මගින් සංවිධානය කරන ලද ස්වයං රැකියාලාභින්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනයක් හා අලෙවි සැලක් හැටන් උත්සව ශාලාවකදි පවත්වන ලදි. මෙහිදි අදහස් දැක්වු ප්‍රිඩෝ ආයතනයේ අධ්‍යක්ෂක මයිකල් ජෝකිම් මහතා පවසන ලද්දේ වතුකර ජනතාවගේ ආර්ථික තත්වයන් නගා සිටුවිමේ අරමුණ මත ඔස්ට්‍රේලියා ඒඩ් ආයතනයේ සහයෝගය මත ප්‍රිඩෝ ආයතනය වතුකර කාන්තාවන් සදහා විවිධ ස්වයං රැකියා පුහුණු පාඨමාලාවන් ආරම්භ කර ඇති…