Similar Posts
තුන් හිතකවත් නොමැති වූවත් ආහාර අත්‍යවශ්‍යම අයට විතරයි
රට තුළ ඇති අර්බුද හේතුවෙන් ඉදිරියේදි ආහාර හිඟයක් ඇතිවීමට ඉඩ තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා පවසයි. ආහාර අර්බුදයකට රට පත් වුවහොත් ආහාර අත්‍යවශ්‍යම කාණ්ඩ වන ගැබිනියන්, මව්වරුන්, දරුවන්, රෝගීන් සදහා ප්‍රමුඛතාව ලබා දී තරුණයින් වැනි කාණ්ඩ ආහාර අවම කිරීමේ වැඩපිලිවෙලකට යොමු වෙමින් කැප කිරීමක් කල යුතු බවත් ඒ මහතා සදහන් කරයි….
ඉහළ ගිය වාහන මිලට මොකද වෙනනේ
ශ්‍රී ලංකාවට වාහන ආනයනය සඳහා අවසර දිය හැකි ක්‍රමවේදයක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසන්නේ බදු මුදල් ඩොලර් වලින් ගෙවීමට එකඟ වන පුද්ගලයන්ට වාහන ආනයනයට අවසර දීමට අවධානය යොමුව තිබෙන බවයි. නමුත් ඒ පිළිබඳව තවදුරටත් කරුණු අධ්‍යනය කරන බවත් රටතුල ඩොලර් සංචිත සම්බන්ධයෙන් දැනට ගැටලුවක් ඇත…
කොටස් වෙළඳපොල සභාපති ධුරය දුමිත් ප්‍රනාන්දුට
කොළඹ කොටස් වෙළඳපොලේ සභාපතිවරයා ලෙස දුමිත් ප්‍රනාන්දු ඒකමතිකව පත්ව ඇත. කොළඹ කොටස් වෙළඳපලේ සභාපති ධුරය ඔහුට හිමිවන්නේ, ජුලි මස 01 වන දා සිට බලපැවැත්වෙන පරිදිය. දුමිත් ප්‍රනාන්දු මිඩ්ල්බරී කොලේජියෙන් (Middlebury College) භෞතික සහ ආර්ථික විද්‍යාව සම්බන්ධ උපාධියෙන්ද හාවඩ් බිස්නස් ස්කුල් (Harvard Business School) විශ්ව විද්‍යාලයෙහි MBA උපාධියෙන්ද පිදුම් ලබා ඇත.
සිමෙන්ති හිඟය පියවීමට නව කම්හලක්
හම්බන්තොට ඉන්ටනැෂනල් පෝර්ට් ගෘප් (පුද්.) සමාගම සහ ලංවා සංස්ථා සිමෙන්ති කෝපරේෂන් (පුද්.) සමාගම අතර විශේෂ ගිවිසුම් දෙකකට අත්සන් තැබීම පසුගියදා සිදුවිය. මෙම ගිවිසුම් යටතේ, කිලෝමීටර් 2.4ක දිගින් යුතු කන්වේයර් බෙල්ට් එකක් මගින් මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ පිහිටි ලංවා සංස්ථා සිමෙන්ති කර්මාන්තශාලාව සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය එකිනෙක සම්බන්ධ කෙරෙයි. එමෙන්ම මෙම ගිවිසුම්වලට අනුව, ලංවා සංස්ථා සිමෙන්ති…
බැංකු පොලී අනුපාතය තවත් අඩු විය යුතු බව මහ බැංකු අධිපති පවසයි
මහ බැංකුව විසින් හඳුන්වා දෙන ලද මූල්‍ය ප්‍රතිපත්ති මෙරට ආර්ථිකය වෙත සම්ප්‍රේෂණය වීම නිසි අයුරින් සිදුව නොමැති බවත් බැංකු හා මූල්‍ය ආයතනවල පොලී අනුපාත තවදුරටත් අඩු විය යුතු බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. ඊයේ (08) කොළඹදී පැවැති සම්මන්ත්‍රණයකට සහභාගී පවත්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය. මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස්…