Similar Posts
ප්‍රොටෙක් සංගමයෙන් අසරණ කම්කරුවන්ට මුදල්
කොවිඩ් වසංගතය තත්වයන් මත රජය මගින් පනවා ඇති නිරෝධාන ඇදිරි නිතිය හේතුවෙන් අසරණ තත්වයන්ට පත්ව ඇති වතුකරයේ ප්‍රොටෙක් සංගමයේ සමාජිකත්වය දරණ අවිධිමත් කම්කරුවන් පිරිසකට මුදල් ප්‍රධානය කිරිම 08වන දින හැටන් කාර්යාලයේදි සිදු කරන ලදි. මෙම මුදල් ප්‍රධානය කිරිම පිලිබදව ප්‍රොටෙක් සංගමයේ වැඩ සටහන් අධ්‍යක්ෂක කල්ප මධුරංග මහතා දුරකථන මාර්ග ඔස්සේ පවසන ලද්දේ කොවිඩ් වසංගත තත්වයන්…
මේ ආණ්ඩුවේ ආර්ථික අර්බුදයට පහුගිය ආණ්ඩුවත් වගකිව යුතුයි!
ලංකාවේ රාජ්‍ය ණය ප්‍රතිශතය ගත්විට 50%කට ආසන්න ප්‍රමාණයක් තියනවා වෙළඳ ණය. එයින් චීනය 10%ක්, ආසියානු සංවර්ධන බැංකු 13%ක් දීලා තියනවා, ජපානය 10%ක්, ලෝක බැංකුව 9%ක්, ඉන්දියාව 2%ක්, ණය දීලා තියනවා. නමුත් මතයක් තියනවා ලංකාවේ විදේශ ණය නිසා මුහණ දීලා තියන අර්බුදයට බලපාන්නේ චීන ණය කියලා, එහෙම එකක් නෑ. චීනය ගත්විට ඔවුන් 10%ක් පමණ තමයි ණය…
ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක සිට පහළ මධ්‍යම ආදායම් ලබන රටක් දක්වා පහතට
ලෝක බැංකුව විසින් පසුගිය 01 වැනිදා නිකුත් කළ සිය නවතම වර්ගීකරණයන්ට අනුව ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක සිට පහළ මධ්‍යම ආදායම් ලබන රටක් දක්වා පහත හෙළීමට පියවර ගෙන තිබෙනවා. 2020-2021 වර්ෂයන් සඳහා වන රටවල් වල ආදායම් මට්ටම අනුව ලෝක බැංකුව විසින් මෙම වර්ගීකරණය සිදුකොට තිබෙනවා. පසුගිය වසරේදී අමෙරිකානු ඩොලර් 4060 ක් වූ දළ…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව අද(09)යි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව අද(09) මොරොක්කෝවේ මරකේච් හීදී ආරම්භ වෙයි. මෙම සමුළුව ලබන 15 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති. මෙම සමුළුවට මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ,මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශය ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු පිරිසක් සහභාගී වෙයි. නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, ලෝකයේ පිළිගත් භාවිතයන් අනුගමනය…
විදෙස් මුදල් හිගය චීන මහ බැංකුව බේරා දෙයි
චීන මහ බැංකුව වෙතින් ශ්‍රී ලංකා මහ බැංකුය වෙත ඩොලර් මිලියන එක්දහස් පන්සීයක ණය පහසුකමක් ලබා දීමට තීරණය කර තිබේ. මෙරට ඇති වී තිබෙන විදේශ සංචිත හිගය කළමනාකරණය කර ගැනීම සඳහා කෙටි කාලීන ගෙවීම් පහසුකම යටතේ මෙය ලබාදීමට නියමිතය. ඉන්දියාවෙන් කෙටි කාලීන ගෙවීමේ පදනමෙන් ලබා ගන්නා ලද ඩොලර් මිලියන 400 ක මුදල මේ සතිය තුළ…
සුසන්ත රත්නායක ආයෝජන මණ්ඩලයට සමුදෙයි
ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක මහතා ඊයේ (30) දින සිට බලපැවැත්වෙන පරිදි සිය තනතුරින් ඉල්ලා අස් වී තිබේ. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු ඇරඹූ ඔහු මෙරට කීර්තිමත් ව්‍යාපාරික නායකයෙකි. සුසන්ත රත්නායක මහතා ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි හිටපු සභාපතිවරයා යි….