Similar Posts
කඩදාසි මිල සියයට 150 කින් ඉහළට
වෙළඳපොලේ කඩදාසි මිල සියයට 150 කින් ඉහළට ගොස් තිබෙනවා. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ කඩදාසි ආනයනය අවම වීමයි. ගෝලීය තත්ත්වය සහ ඩොලර් අර්බුදය කඩදාසි ආනයනය අවමවීමට හේතුවී ඇති බවට ද වාර්තා වනවා. මෙලෙස කඩදාසි මිල ඉහළ යාම හේතුවෙන් පොත් මුද්‍රණයට දැඩි ලෙස බලපෑම් එල්ලවී ඇති බවත්, පොත් මිල වැඩිවීමේ අවදානමක් ඇති බවත් ශ්‍රී ලංකා පොත්…
ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 117ක්
දින 30ක කාලය තුළ වැඩිම උද්ධමනයක් වාර්තා වී ඇති සිම්බාබ්වේ රාජ්‍යයට පසුව අවම මට්ටමක දියුණුවක් ඇති වැඩිම උද්ධමන වේගයක් ඇති රාජ්‍යය ලෙස ශ්‍රී ලංකාව සටහනේ පෙරමුණට පැමිණ තිබෙනවා. ඒ උද්ධමනය සියයට 117ක් ලෙස සටහන් කරමින්. ශ්‍රී ලංකාවේ ආර්ථිකය මරණ මංචකයක් අභියස සිටින බව අමරිකානු ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැන්කේ (Steve Hanke) පවසනවා. අයි.එම්.එෆ්. විසින් ශ්‍රී ලංකාවේ…
රුපියල නවතින තැන
ආනයන, අපනයන පාලනය සම්බන්ධයෙන් ගනු ලබන තීරණ අනුව ඉදිරියේදී විනිමය අනුපාත තීරණය වනු ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසයි. ඔහු කියා සිටියේ පවත්නා තත්ත්වයන් යටතේ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 315 ත් 320 ත් අතර ස්ථාවර වීමේ ඉඩක් ඇති බවයි.
ලොව ප්රමුඛ විදෙස් ආයෝජකයෙකු ශ්‍රී ලංකාවට
ලොව නැගී එන වෙළෙඳපොළ සම්බන්ධයෙන් විශේෂඥයෙකු ලෙසින් සැලකෙන ආචාර්ය මාක් මෝබියස් මහතා එක්වන ව්‍යාපාරික සමුළුවක් එළඹෙන දෙසැම්බර් 10 දින පැවැත්වීමට නියමිතය. කොළඹ නගරයේ ඉදිවෙමින් පවතින දැවැන්ත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන Cinnamon Life විසින් මෙම ඉසව්ව සංවිධානය කරනු ලබයි. ආචාර්ය මොබියස් වසර 30 කට වැඩි කාලයක් Franklin Templeton Investments හි සේවය කළ අතර ටෙම්පල්ටන් නැගී එන…
වරාය නගරයේ විශාලතම ඉදිකිරීම චයිනා හාබර් සමාගමට
කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ පළමු විශාලතම ආයෝජන ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා චයිනා හාබර් ඉංජිනියරින් සමාගම ඉදිරිපත්ව ඇත. ව්‍යාපෘතියේ ආයෝජනය සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි 100ක් පමණ වේ. මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන මෙම ව්‍යාපෘතිය අදියර දෙකකින් ක්‍රියාත්මක වන අතර පළමු අදියර යටතේ ඩොලර් කෝටි 44 ක්ද දෙවැනි අදියර යටතේ ඩොලර් කෝටි 56 ක් ද ආයෝජනය කෙරේ.
Huawei ප්‍රථම වරට ලැප්ටොප් පරිඝනකයක් හඳුන්වා දෙයි
තාක්ෂණික උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් ප්‍රථම වරට සිය දේශීය නිෂ්පාදන පෙළ අතරට ලැප්ටොප් පරිඝනකයක් හඳුන්වා දීම පසුගියදා සිදු කෙරිණි. මෙලෙස හඳුන්වා දුන් MateBook D 15 ඉහළ කාර්යක්ෂමතාවයකින්, විශේෂාංග රැසකින් සහ ආකර්ෂණීය නිමාවකින් යුත් ලැප්ටොප් මාදිලියක් ලෙස හැඳින්විය හැකිය. MateBook D 15 හි 87% screen to body ratio scre MateBook D 15 en to body ratio සහිත ආකර්ෂණීය ලෝහමය නිමාව සහ කිලෝ ග්‍රෑම්…