Similar Posts
මෙරට බැංකු පද්ධතියම කඩාවැටීමේ අවදානමක්
බැංකු පද්ධතිය ක්‍රමවත්ව පවත්වාගෙන යාමට ආණ්ඩුව විසින් වැඩකපිළිවෙලක් සකස් කර නොමැති බව ලංකා බැංකු සේවක සංගමයේ උප සභාපති ධනුෂ්ක කුමාරසිංහ පවසයි. ” බැංකු පවත්වාගෙන යාම සඳහා කිසිදු වැඩපිළිවෙළක් ආණ්ඩුව මැදිහත්වෙලා සිද්ධකරලා නැහැ. ඒ නිසා බැංකු සේවකයින් රාජකාරියට එන්නට පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙලා නැහැ. අනෙක් එක තමයි බැංකු පද්ධතිය පවත්වාගෙන යෑම සඳහා විදුලිය අවශ්‍යයි. විදුලි කප්පාදුවත්…
ලංකාව ආසියාවේ අංක එක වෙයි
ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය පාකිස්තානයේ උද්ධමන අනුපාතයත් ඉක්මවමින් ආසියාවේ ඉහළම උද්ධමන අනුපාතය ඇති රට බවට පත්ව තිබේ. බ්ලූම්බර්ග් පුවත් සේවය මේ බව වාර්තා කරමින් පවසන්නේ තම මධ්‍ය ඇස්තමේන්තුව වූ සියයට 13.2 ට වඩා වේගයෙන් පාරිභෝගික මිල ගණන් ජනවාරි මාසයේ දී වසරකට පෙර සිට සියයට 14.2 කින් ඉහළ ගොස් ඇති බවයි. ශ්‍රී ලංකාවට මේ වසරේදී ඩොලර්…
මුල් මාස වලට වඩා සංචාරයන්ගේ පැමිණිමේ වර්ධනයක්
පාස්කු ප්‍රහාර මාලාව හමුවේ දරුණු කඩාවැටීමකට ලක් වූ මෙරට සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් යහපත් අතරට හැරෙමින් පවතින බව නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. මේ අනුව වසරේ මුල් මාස 10 තුළ දී මෙරටට පැමිණ ඇති මුළු විදෙස් සංචාරකයින් ප්‍රමාණය 1,495,055 කි. මෙය 2018 මුල් මාස 10 හි අගය වූ 1,885,045 හා සැසඳීමේ දී 20.7% ක පහළ යාමක් වේ….
කාර්මික නිෂ්පාදනයේ වර්ධනයක්
කාර්මික නිෂ්පාදන දර්ශනය 2018 වසරේ සැප්තැම්බර් මසට වඩා මෙම වසරේ සැප්තැම්බර් මාසය 0.5 ක වැඞීවීමක් වාර්තා කරන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2019 සහ 2018 යන වසර වල සැප්තැම්බර් මාසයේ දර්ශකය පිළිවෙලින් 107.3 ක් සහ 106. 07 ක් වී තිබේ. 2018 සැප්තැම්බර් මාසික නිෂ්පාදන ධාරිතාවට සාපේක්ෂව 2019 සැප්තැම්බර් මස කඩදාසි හා කඩදාසි ද්‍රව්‍ය…
රාජ්‍ය ණය – ජපානය සහ ග්‍රීසිය අතර ඇති වෙනස සහ ශ්‍රී ලංකාවේ ස්ථාන ගත වීම
ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය හැරුණු කොට ලොව බලවත්ම ආර්ථිකය ජපානය යි. එමෙන්ම වර්ෂ 2020 සඳහා රාජ්‍ය ණය දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත හොත් ලෝකයේ ඉහළින්ම සිටින්නේ වෙනිසියුලාව වන අතර දෙවනියට සිටින්නේ ජපානයයි. එම ප්‍රතිශතය 266% කි. තුන්වෙනුව සිටින්නේ සුඩානය වන අතර හතරවෙනුව සිටින්නේ ග්‍රීසිය යි. එරටට අදාල ප්‍රතිශතය 206% කි. ශ්‍රී ලංකාව 23…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව අද(09)යි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව අද(09) මොරොක්කෝවේ මරකේච් හීදී ආරම්භ වෙයි. මෙම සමුළුව ලබන 15 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති. මෙම සමුළුවට මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ,මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශය ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු පිරිසක් සහභාගී වෙයි. නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, ලෝකයේ පිළිගත් භාවිතයන් අනුගමනය…