කිරිබත් වලින් දිවිය ජයගත් A.A.D. අමරසිංහ

කිරිබත් වලින් දිවිය ජයගත් A.A.D. අමරසිංහ

A.A.D. අමරසිංහ මහත්මිය 2016 වසරේදී කිරිබත් සෑදීම ඔස්සේ ආරම්භ කළ ව්‍යාපාරය පසුව කැවුම් වර්ග, කොකිස්, ආස්මි, පුහුල් දෝසි, අලුවා වැනි කැවිලි වර්ග සෑදීමේ ව්‍යාපාරයක් ලෙස සිදු කරගෙන යන ලදී. මේ වන විට එය විශේෂ උත්සව අවස්ථා සඳහා ආහර සපයන ව්‍යාපාරයක් මට්ටමට වර්ධනය වී ඇත. අමරස ෆුඩ් & කේටරින් නමින් ඇය සිය ආයතනය පවත්වාගෙන යනු ලබයි….

දෙනියාය නගරයේ මැහුම් ව්‍යාපාරයක් සිදු කරන ක්‍රිෂ්ණවේනි

දෙනියාය නගරයේ මැහුම් ව්‍යාපාරයක් සිදු කරන ක්‍රිෂ්ණවේනි

එස්. ක්‍රිෂ්ණවේනි මහත්මිය දෙනියාය ප්‍රදේශයේ පදිංචිව සිටී. ඇය, ඇගේ සහෝදරයා ද සම්බන්ධ කරගනිමින් දෙනියාය නගරයේ මැහුම් ව්‍යාපාරයක් සිදු කරගෙන යනු ලබයි. ඇය ආරම්භයේ දී මැහුම් පන්ති සදහා සහභාගී වෙමින් මේ පිළිබඳව මනාව හදාරා ඇත. ආර්ථික ගැටළු බොහෝමයක් ඇතත් උත්සාහයෙන් සහ කැපවීමෙන් ඇය මෙම ව්‍යාපාරය සාර්ථක ලෙස සිදු කරගෙන යනු ලබයි. මේ ඇගේ කතාවයි…..

බෑග් ව්‍යාපාරයෙන් ජීවිතය ජයගත් ඇය

බෑග් ව්‍යාපාරයෙන් ජීවිතය ජයගත් ඇය

රත්නපුර දිස්ත්‍රික්කයේ පදිංචිව සිටින ප්‍රියදර්ශනී මහත්මිය ව්‍යාපාරයක් ලෙස බෑග් මැසීම සහ අලෙවි කිරීම සිදු කරනු ලබයි. ඇගලුම් සේවිකාවක ලෙස වසර ගණනක් සේවය කල ඇය සිය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසා ඒ රැකියාවෙන් ඉවත්ව ව්‍යාපාරය ආරම්භ කර තිබෙනවා. ඇය සිය සැමියාගේද උපකාර ඇතිව වසර 20ක් පුරා මෙම ව්‍යාපාරය සාර්ථකව සිදු කරමින් සිටිනවා. මේ ඇගේ කතාවයි.

T-shirt මැසීම තම ජීවන වෘත්තිය කරගත් දිරිය කාන්තාවක්

T-shirt මැසීම තම ජීවන වෘත්තිය කරගත් දිරිය කාන්තාවක්

අයි.ප්‍රියදර්ශනී ධර්මසේන මහත්මිය, ගම්පහ දිස්ත්‍රික්කයේ ජා-ඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ජිවත් වෙන දිරිය කාන්තාවකි. කණුවන කුරුදුවත්ත, ගංගා මාවතේ පදිංචි ඇය T-shirt මැසීම තම ජීවන වෘත්තිය ලෙස කරගත් දිරිය කාන්තාවකි. ව්‍යවසායිකාවක් ලෙස ඇය පැවසූ ඇගේ කතාවයි මේ.

dailyreporter

කොහු කර්මාන්තයෙන් ජීවිතය ජයගත් මාවතගම දිරිය කත

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ “උදානගම” අසූව දශකයේ උදාගම් සංකල්පය මත බිහිවූ ගමකි. එය කොසු කර්මාන්තය මූලික කරගත් ගමක් වන අතර එම ග්‍රාමයේ වෙසෙන දීපිකා මහත්මිය ස්වශක්තිය පිළිබඳව විශ්වාසය තබමින් මීට වසර විස්සකට පමණ පෙර තම ජීවන වෘත්තිය ලෙස කොහු ලණු කර්මාන්තය තෝරාගෙන ඇත. මුලදී සිය දෑතින් පමණක් එහි නිශ්පාදන කටයුතු කලත් ක්‍රමයෙන් එම…

කිරළ ගෙඩියෙන් දිවි ගෙවන, අම්බලන්තොට දිරිය කත

කිරළ ගෙඩියෙන් දිවි ගෙවන, අම්බලන්තොට දිරිය කත

කිරළ ගෙඩියෙන් දිවි ගෙවන, අම්බලන්තොට දිරිය කත, එල්.ඒ රසිකා මහත්මිය අම්බලන්තොට එක්කස්ස, කඩොලාන වන සම්පත් මධ්‍යස්ථානයේ, කිරළ සෙවණේ කිරළ බීම සකසා අලෙවි කිරීම සිදු කරයි. මීට වසර පහකට පෙර සුළුවෙන් කිරළ බීම ව්‍යාපාරය ආරම්භ කර ඇති ඇය ඉතාමත් පිරිසිදුවට, ගුණාත්මකභාවයෙන් යුතුව අඩු මිලකට පාරිභෝගිකයාට කිරළ බීම අලෙවි කරමින් සිටී. මේ වනවිට ඇයගේ ව්‍යාපාරය තුලින් පවුල්…

kiri-hatti

කිරිහට්ටි නිෂ්පාදනය කරන පුෂ්පා කුමාරි – මේ ඇයගේ කතාවයි….

පුෂ්පා කුමාරි මහත්මිය ආනමඩුව වඩක්කර වැව ප්‍රදේශයේ පදිංචි ස්ව්‍යං රැකියාවක් සිදු කරන දිරිය කාන්තාවකි. මීට වසර ගණනාවකට පෙර කිරිහට්ටි නිෂ්පාදන වලින් සිය නිෂ්පාදන ගමන ආරම්භ කල ඇය මේ වන විට සිය සැමියා ගේද මැදිහත් වීම මත සිය උත්සාහයෙන් අසීමිත වූ බාධක මැද ඇයගේ කර්මාන්තය දියුණු කරගෙන ඇත. මේ වන විට ඇය වලන් නිෂ්පදනය දක්වා ඇයගේ…

dailyreporter
| |

දිරිය කතක් වන මාලිම්බඩ ලක්මාලිගේ කතාවයි මේ

පී. දිනේෂා ලක්මාලි මහත්මිය මාතර දිස්ත්‍රික්කයේ මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජීවත් වන දිරිය කාන්තාවකි. අලවත්තහේන, ඕගස්පේ මාලිම්බඩ යන ලිපිනයේ පදිංචිව සිටින ඇය රෙදිමැසීම සහ කෑම වර්ග සකස් කිරීමේ ව්‍යාපරයක් සිදු කරගෙන යනු ලබයි. ව්‍යවසායිකාවක් ලෙස ඇය අපට පැවසූ ඇගේ කතාවයි මේ…… ඉසුරු එරන්ද – මාතර