Rukdewi-fernando බදු ආදායම බදු ගෙවන්නේ කෙසේද ආදායම් බදු ගණනය බදු පනත ආදායම් බදු පොරොන්තු Tax Revenue How to Pay Taxes Income Tax Calculation Tax Laws in Sri Lanka Income Tax Returns
|

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කාන්තා නායකත්වයක්
රුක්දේවි ප්‍රනාන්දු

ශ්‍රී ලංකාවේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක මට්ටමට ගෙන ඒමේ ඉලක්කය මත කටයුතු කිරීමේ වගකීමට උර දීම සඳහා 39වන දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් තනතුරට කාන්තාවක පත්වී තිබේ. ඇය රුක්දේවි ප්‍රනාන්දු හෙවත් අයි. ආර්.ඩී. ප්‍රනාන්දුය. බදු පදනම පුළුල් කර බදු අනුකූලතාව වර්ධනය කිරීම සහ පැහැරහැර තිබෙන බදු එකතු කිරීමට ප්‍රමුඛ අවධානය යොමුකරන බව ඇය පවසයි.

Apsara Krishanthi පොලිස් ස්ථානාධිපති ධුරය අයදුම්පත පොලිස් ස්ථානාධිපති ධුරය තොරතුරු පොලිස් ස්ථානාධිපති ධුරය අර්ථකථනය පොලිස් ස්ථානාධිපති ධුරය සුදුසුකම් පොලිස් ස්ථානාධිපති ධුරය විභාගය
| |

පොලිස් ස්ථානාධිපති ධුරයට තවත් කාන්තාවක්
අප්සරා ක්‍රිෂාන්ති

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පසුගියදා ක්‍රියාත්මක කරන ලද ස්ථාන මාරු අතරතුර ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ඒ. අප්සරා ක්‍රිෂාන්ති අබේසේකර කෑගල්ල දිස්ත්‍රික්කයේ පිංදෙනිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස පත් කර තිබේ. 1996දී උප පොලිස් පරීක්ෂකවරියක ලෙස සේවයට එක් වූ ඇය විවිධ තනතුරුවලින් අනතුරුව 2020 සිට කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට අනුයුක්තව සේවය කර තිබේ. ඇය ශ්‍රී ලංකාවේ…