පළාත් පාලනයට නැවතත් තරුණ නියෝජනය
පළාත් පාලනයේ තරුණ නියෝජනය 25%ක් වන පරිදි පළාත් පාලන පනත සංශෝධනය කරන්නට කැබිනට් අනුමැතිය ලැබුණු බව ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවෙදි ඇමති ශාන්ත බණ්ඩාර කියනවා. පළාත් පාලනයේ තරුණ නියෝජනය සඳහා කලින් පැවති අවස්ථාව යළි ලබාගැනීමේ අරමුණින් පළාත් පාලන පනත සංශෝධනය කිරීමේ කෙටුම්පතක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත්…