රටේ පාලකයෝ විසින් සෑම පවුලක්ම රටට ලක්ෂ 58ක ණයකරුවෙක් කරයි
සෑම පවුලක් ම රුපියල් ලක්ෂ 58 ක ණයකරුවන් බවට පත්ව ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරාල සඳහන් කරන්නේ 2019 වසරෙන් පසු දේශීය ආර්ථිකය ඉහළ නැංවීමට නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා රජයන් කටයුතු නොකිරීම හේතුවෙන් එම තත්ත්වය උදාවී ඇති බවයි. දෛනිකව මෙරට සෑම පවුලක් ම රුපියල් 2,000 කින් ඔවුන්ගේ ණය…