මෙරට ආර්ථිකය නංවන්න බොරිස් ජොන්සන් පොරොන්දු වෙයි
අපනයන මූලික කරගත් ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පවසා තිබේ. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සමග දුරකතනය ඔස්සේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපනයන ප්‍රමුඛ කර ගත් ආර්ථිකයක් බවට…