ගිලන් රථ වෙනුවට බෙන්ස් ආනයනය කරයි
කෝපා හෙවත් රාජ්‍ය මුදල් කාරක සභාවේ දෙවන වාර්තාව මේ වනවිට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබෙනවා. එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ සඳහන් කළේ, රාජ්‍ය ආයතනවල මහා පරිමාණ ලෙස මහජන මුදල් අවභාවිතය පිළිබඳව තමා කම්පනයට පත් වූ බවයි. ශ්‍රී ලංකා රේගුවේ සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විරෝධතා හේතුවෙන් ගිලන් රථ ලෙස අඩු තීරුබදු යටතේ බෙන්ස්රථ…