කොරෝනාවෙන් බලපෑම් එල්ලවූ රටවලට ඩොලර් බිලියන 650ක්
කොරෝනා වෛරසයෙන් බලපෑම් එල්ල වී ඇති රටවල ආර්ථිකය නගාසිටුවීමට අමෙරිකානු ඩොලර් බිලියන 650 ක් වෙන් කිරීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල පියවර ගෙන ඇත. මෙමගින් ගෝලීය ආර්ථිකයට අතිරේක ද්‍රවශීලතාවක් ලබා දීම අරමුණයි. ලොව රටවල්, සිය කෙරෝනා මර්දන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමටත්, එන්නත්කරණ වැඩපිළිවෙළ තවදුරටත් පුළුල් ලෙස දියත් කිරීමටත්, මෙම අරමුදල් යොදා ගනු ඇතැයි සිය සංවිධානය අපේක්ෂා කරන බව…