මානව හිමිකම් නොමැතිව අද ව්‍යාපාර කිරීමට නොහැක
ජාත්‍යන්තරය සමඟ ව්‍යාපාර කරනවා නම් අයිතිවාසිකම් රැකීම අනිවාර්ය බවත් මානව හිමිකම් නොමැතිව අද ව්‍යාපාර කිරීමට නොහැකි බවද රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක මහතා පවසයි. මානව හිමිකම් අතරින් බරපතල ලෙස සිදු වන්නේ වදහිංසා කිරීම්, අතුරුදහන් කිරීම් හා අනීතික ඝාතන බවත් මේ වදහිංසාව පොලිසීය තුල පමණක් නොව බන්ධනාගාරය ඇතුලු රාජ්‍ය ආයතන වලද…