ස්ටාර් ගාමන්ට්ස් සමූහයේ එකොළොස්වන කර්මාන්තශාලාව බුත්තලට
ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඇඟළුම් නිෂ්පාදන සමාගම් සමූහයක් වන ස්ටාර් ගාමන්ට්ස් සමූහය (‘Star’) අති නවීන තාක්ෂණයෙන් සවිබලගැන්වූ ඔවුන්ගේ නවතම කර්මාන්තශාලාව මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල දී පසුගියදා විවෘත කරන ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ආර්ථිකයන් සංවර්ධනය වෙනුවෙන් සහයෝගය ලබා දීමේ දැක්ම මූලික කරගනිමින් මෙම ස්ටාර් ගාමන්ට් කර්මාන්තශාලාව විවෘත කිරීමට කටයුතු කර ඇත. ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යන ස්ටාර් ගාමන්ට්…