රාජ්‍ය දේපළ විකුණන්න අනිවාර්යයෙන් සිදුවෙනවා
ප්‍රාග්ධන වියදම් සඳහා රජයට අවශ්‍ය මූල්‍ය ශක්තිය නොමැති බවත්, මේ තත්ත්වය තුළ ඉදිරියේ දී රජයට රාජ්‍ය දේපළ විකිණීමට අනිවාර්යයෙන් සිදුවන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. පාර්ලිමේන්තුවේ දී අතුරු සම්මත ගිණුම පිළිබඳව විවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. “අද මේ රටේ ආර්ථිකය ද්විත්ව මූල්‍ය අර්බුදයකට හසුවෙලා තිබෙනවා. පළවෙනි එක, මේ…