පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම දසවන සංවත්සරය අභිමානවත්ව සමරයි
ශ්‍රී ලාංකීය රක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිය දසවන සංවත්සරය අභිමානවත්ව සමරමින් පීපල්ස් ඉන්ෂුවරන්ස් රක්ෂණ සමාගම විසින් ‘පීපල්ස් ගාඩියන්ස්’ නමින් නව පුද්ගල හදිසි අනතුරු සහ රෝහල් හා සැත්කම් ගාස්තු රක්ෂණ යෝජනා ක්‍රමයක් ආරම්භ කළේය. ශ්‍රී ලංකාවේ ජනතාවට පහසුවෙන් රක්ෂණ හිමිකමක් ලබාදීමේ අරමුණින් නව යෝජනා ක්‍රමය ආරම්භ කළ බව පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී…