ප්‍රිමා තිරිගු පිටි මිල ඉහළට!
ප්‍රිමා තිරිගු පිටි කිලෝවක මිල ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන ලෙස ප්‍රිමා සමාගම විසින් දිවයිනේ සියලුම ප්‍රිමා තිරිගු පිටි එජන්තවරුන් වෙත දැනුම් දී ඇත. ප්‍රිමා සමාගම විසින් මීට ප්‍රථම පිටි මිල වැඩි කර පසුව රජයේ ඉල්ලීමක් මත පසුගිය දා මිල අඩු කෙරිණි. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රිමා තිරිගු පිටි රු 8.50 ඉහළ දැමීමත්…