හැටන් ලංගම ඩිපෝවේ දින තුනක ආදායම ලක්ෂ එකසිය හයක්
පසු ගිය සති අන්තය තුලදි ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා අති විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිනිමත් සමග හැටන් ලංගම ඩිපෝවේ දින තුනක ආදායම ලක්ෂ එකසිය හය දක්වා (106) ඉහල ගොස් ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් ලංගම ඩිපෝවේ නිලධාරියකු පවසන ලද්දේ පාසල් නිවාඩුව නිමවිමට පෙර පසු ගිය සති අන්තය තුලදි ශ්‍රිපාදය වන්දනා කිරිම…