vivo V17 Pro ශ්‍රී ලංකාවට
ලොව ප්‍රමුඛතම සන්නාමයක් වන vivo හි නවතම ස්මාර්ට්ෆෝනය වන V17 Pro ශ්‍රී ලංකාවට හදුන්වා දෙයි. vivo හි V කාණ්ඩයට අයත් මේ නවතම ස්මාර්ට්ෆෝනය සුපිරි කැමරා අත්දැකීමක් සහිතව නිර්මාණය කර තිබේ. ලොව මුල් වරට සෙල්ෆි ඡායාරූප සඳහා 32MP dual elevating front camera සහිතව මේ ස්මාර්ට්ෆෝනය නිර්මාණය කර ඇත. මීට අමතරව මෙහි ඇතුළත් පෙරළිකාර විශේෂතා අතර FHD…