බැංකු පොලී අනුපාතය තවත් අඩු විය යුතු බව මහ බැංකු අධිපති පවසයි
මහ බැංකුව විසින් හඳුන්වා දෙන ලද මූල්‍ය ප්‍රතිපත්ති මෙරට ආර්ථිකය වෙත සම්ප්‍රේෂණය වීම නිසි අයුරින් සිදුව නොමැති බවත් බැංකු හා මූල්‍ය ආයතනවල පොලී අනුපාත තවදුරටත් අඩු විය යුතු බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. ඊයේ (08) කොළඹදී පැවැති සම්මන්ත්‍රණයකට සහභාගී පවත්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය. මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස්…