සෞදියට ලංකාවෙන් කොහුබත්
ගස් කෝටි දාහක් සිටුවීමේ ව්‍යාපෘතියක් සඳහා ජීවානුහරණය කළ කොහු බත් මෙරටින් ලබා ගැනීමට සෞදි අරාබිය අපේක්ෂා කරයි. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සෞදි අරාබියේ නියෝජිත කණ්ඩායමක් මේ දිනවල මෙරට සංචාරයකට පැමිණි ඇත. සෞදි අරාබියේ මෙම ඉල්ලුම මෙරට කොහුබත් වාර්ෂික නිෂ්පාදනය මෙන් දස ගුණයක් බව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, බලශක්ති හා ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ…