loans
|

මුල් මාස 6 තුළ ගෙවිය යුතු ණය මෙන්න

මුල් මාස 6 තුළ විදේශ ණය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 2,609ක් ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුව ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ශ්‍රී ලංකාව මේ වන විට ගෙවීම අත්හිටුවා ඇත්තේ ද්විපාර්ශවික හා බැඳුම්කර මගින් ලබාගෙන ඇති ණය පමණක් බවත්, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි බහු පාර්ශවික ණය ගෙවීම…

DSI Tyres NCE විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි

DSI Tyres NCE විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සහ කීර්තිමත් සමාගමක් ලෙස දශක ගණනාවක් පුරා දෙස් විදෙස් පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා සිටින ටයර් ලොව පෙරළිකාර ප්‍රමුඛයා DSI Tyres ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ අපනයන විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේදී මහා පරිමාණ කාණ්ඩයේ රබර් ටයර් සහ ආශ්‍රිත නිෂ්පාදන අංශයේ රිදී සම්මාන යෙන් පිදුම් ලැබීය. කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස…

චීනය ශ්‍රී ලංකාවේ ණය ගැන ලබා දුන් තීරණය
|

චීනය ශ්‍රී ලංකාවේ ණය ගැන ලබා දුන් තීරණය

2022 සහ 2023 වසරවලදී ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සහ පොලී අත්හිටුවමින් සහනයක් ලබාදීමට චීනය තීරණය කර ඇත. චීන විදේශ අමාත්‍යාංශයයේ ප්‍රකාශිකා මාඕ නින්ග් මහත්මිය පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ එම වසර දෙක සඳහා ණය ගෙවීමේ දිගුකාලීන සැලැස්මක් මෙරට මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇති බවයි. එය ශ්‍රී ලංකාවේ කෙටි කාලීන ණය ආපසු ගෙවීමේ…

ගිලුණු නෞකා වලින් ගොඩ යන සැලැස්මක්
|

ගිලුණු නෞකා වලින් ගොඩ යන සැලැස්මක්

මෙරට මුහුදු තීරයට අයත් සීමාව තුළදී මුහුදුබත් වූ නෞකා නිරීක්ෂණය කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන්නැයි විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. සංචාරක අමාත්‍යංශය, නාවික හමුදාව හා පෞද්ගලික අංශයේ සංචාරක සමාගම් එක්කර ගනිමින් එම වැඩපිළිවෙළ සකස් කරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ. මෙරට මුහුදු තීරයට අයත් සීමාව තුළ මුහුදු බත් වී…

ණය ප්‍රතිව්‍යුහගතකරණයට ඉන්දියාවේ සහාය
|

ණය ප්‍රතිව්‍යුහගතකරණයට ඉන්දියාවේ සහාය

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට සහාය දීමට ඉන්දියාව දැනුම් දී ඇති බව බ්ලුම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි. එමගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලැබෙතැයි අපේක්ෂා කරන ඩොලර් බිලියන 2.9ක මූල්‍ය සහනය ලබාගැනීමට පහසු වෙන බවත් ඉන්දියාව සිය ස්ථාවරය සඳුදා ලබා දී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ. ඒ ගැන අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්…

thabili
|

තැඹිලි අපනයනයෙන් රුපියල් බිලියන හයක්

මේ වසර තුළ තැඹිලි අපනයනයෙන් රුපියල් බිලියන හයක ආදායමක් අපේක්ෂා කරන බව පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති කීර්ති වීරසිංහ පවසයි. ඊයේ (10) කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු කියා සිටියේ පසුගිය වසර තුළ තැඹිලි අපනයනයෙන් රුපියල් බිලියන දෙකක ආදායමක් ලැබුණු බවයි.

central-bank
|

මහ බැංකුවෙන් නිවේදනයක්

හෙට (12) රුපියල් මිලියන එක්ලක්ෂ හැටදහසක භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවක් සිදු කෙරෙන බව මහ බැංකුව ප්‍රකාශ කරයි. මෙහිදී කාණ්ඩ දෙකක් යටතේ බැදුම්කර නිකුත් කරයි.රුපියල් මිලියන 50,000 බැඳුම්කර 2026 වසරේ මැයි 15 වැනිදා කල් පිරෙන පරිදි නිකුත් කිරිමට නියමිත අතර ඉතිරි රුපියල් මිලියන එක්ලක්ෂ දස දහසක් වටිනා බැඳුම්කර කල් පිරෙන්නේ 2027 වසරේ සැප්තැම්බර් 15 වැනිදා ය.

ocen-odesy
|

සංචාරකයින් රැගත් “ඕෂන් ඔඩිසි” අද දිවයිනට

අමෙරිකාවේ ධනවත්ම සංචාරකයින් 108 දෙනෙකු රැගත් “ඕෂන් ඔඩිසි” නෞකාව අද(18) කොළඹ වරායට සේන්දුවීමට නියමිතය. අමෙරිකානු සමාගමකට අයත් එම නෞකාවේ දිග මීටර් 105 ක් වන අතර නෞකාව, කොළඹ වරායට පැමිණිම සනිටුහන් කරමින් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ නෞකාවේ කපිතාන්වරයා අතර චාරිත්‍රානුකූල සමරු එලක හුවමාරු කරගැනීමට ද නියමිතව තිබේ. ඉන්දියාවේ…

economy-crics
| |

ආර්ථිකය අනතුරක

ආසියාවේ වේගවත්ම උද්ධමනය සහ දැඩි මූල්‍ය ප්‍රතිපත්ති සහිත ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් දැඩි ලෙස අවපාතයකට ලක් විය හැකි බව බ්ලූම්බර්ග් ව්‍යාපාරික වෙබ් අඩවිය ප්‍රකාශ කරයි. බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අප්‍රේල් සහ ජුනි අතර කාල සීමාවේදී මෙරට ආර්ථිකය 8.4%කින් සංකෝචන‍ය වූ අතර ජුලි – සැප්තැම්බර් කාර්තුවේ එය වාර දෙකක් වැඩිම අපගමනය සලකුණු කර…

loan
|

එක් පුද්ගලයෙකුගේ ණය බර අලුත්ම තත්වය මෙන්න

මෙරට ඒක පුද්ගල ණය බර රුපියල් ලක්ෂ 11ක් ඉක්මවා ගොස් තිබෙනවා. 2021 වසර අවසානයේදී එය දැක්වුණේ රුපියල් 793,888ක් ලෙසයි. ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශකය අනුව 2022 අගෝස්තු මාසය අවසානයේ දී මධ්‍යම රජය විසින් පියවීමට ඇති සමස්ත ණය වටිනාකම රුපියල් බිලියන 24,69 ක් හෙවත් රුපියල් ටි්‍රලියන 24යි දශම 6යි 9ක්. ඊට දේශීය ණය…