ආර්ථිකය පිලිබඳ ආකෘති
ධනවාදී වෙළෙඳපොළ ආර්ථිකයට ප්‍රතිවිරුද්ධව සෝවියට් දේශය ප්‍රමුඛ කොමියුනිස්ට් රටවල එවකට ක්‍රියාත්මක වූයේ රාජ්‍යය විසින් හසුරුවනු ලැබූ මධ්‍යගත ආර්ථික ක්‍රමයකි. එයට අමතරව මෙම ආකෘති දෙකෙහිම් සංකලනයක් වූ මිශ්‍ර ආර්ථික ක්‍රමයක්ද වේ.සෝවියට් දේශය බිඳ වැටීමත් සමග එය අනුගමනය කළ ආර්ථික ආකෘතියද බිඳ වැටුණු අතර බොහෝ රටවලමිශ්‍ර ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක වේ. සම්භාව්‍ය නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයට යම් රාජ්‍ය මැදහත්…