The Dead Horse Theory Dead Horse Theory,,What is Dead Horse Theory,,Dead Horse Theory in management,,Dead Horse Theory meaning,,Dead Horse Theory examples
| |

මළ අශ්ව න්‍යාය
The Dead Horse Theory

“මළ අශ්ව න්‍යාය” ගැන අසා තිබේද? එය මිනිසුන්, සමාගම් සහ මුළු රටවල් පවා විසඳාගත නොහැකි ගැටලුවලට මුහුණ දෙන ආකාරය පැහැදිලි කිරීමට යොදාගන්නා උපහාස කතාවකි.  මෙහිදී ගැටලුව විසඳිය නොහැකි බව පිළිගැනීම හැර අන් සියල්ල කරනු ලැබේ. මූලික අදහස සරලයි. ඔබ නැගී සිටින්නේ මිය ගිය අශ්වයෙකුගේ පිටේ බව ඔබට වැටහෙන්නේ නම්, කළ යුතු බුද්ධිමත්ම දෙය වන්නේ අසු…

ආදරයේ මිහිර කියා දුන් ආදරයේ අරගලය
|

ආදරයේ මිහිර කියා දුන් ආදරයේ අරගලය

ශ්‍රී ලංකාව යනු අරගල භූමියකි. අරගලයක් නොමැතිව ගෙවී ගිය වසරක් පිළිබදව මතකයට නගා ගැනීමට පවා අපට අපහසුය. උද්ඝෝෂණ, පිකටින්, පෙළපාලි, සත්‍යග්‍රහ, උපවාස සිට මාරාන්තික උපවාස දක්වාත්, සංකේත වැඩ වර්ජන, වැඩ වර්ජන හා අඛන්ඩ වැඩ වර්ජනයේ සිට සමස්ත මහා වැඩ වර්ජන දක්වාත්, විවිධාකාරයේ අරගල අපට නොඅඩුව තිබුනි. දේශපාලන පක්ෂ, කැරලිකරුවන්, වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාර, සිවිල් සංවිධාන…

රොකට් යුගයේ සිට බරකරත්ත යුගය දක්වා
|

රොකට් යුගයේ සිට බරකරත්ත යුගය දක්වා

යහපාලන රජ්‍ය ක්‍රමය ප්‍රතික්ෂේප කර ආසියාවේ ආශ්චර්ය වෙත යන්නට පිය නැඟුවේ සෞභාග්‍යයේ දැක්මද අතේ තබා ගනිමිනි. ඒ සඳහා රටේ සැලකිය යුතු ජනතාවක් ඒකාවන්නව පෙළ ගැසුනේය. ඊට මහගු දායකත්වයක් අපේ ගරුතර සංඝරත්නය විසින් ලබා ලබා දුන් අතර, ඒ හා සමාන දායකත්වයක් ව්‍යාපාරිකයින්, ජනතා කලකරුවන්, මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් ද, රාජ්‍ය සේවකයින් ද ලබා දෙන ලදී….

තවත් මැයි දිනයක්.., බලාපොරොත්තු ගොන්නක්….
|

තවත් මැයි දිනයක්.., බලාපොරොත්තු ගොන්නක්….

133 වන ජාත්‍යන්තර කම්කරු දිනය අදට යෙදී තිබේ. 1886 මැයි 01 වන දින අමෙරිකාවේ චිකාගෝ නගරය උණුසුම් වූයේ තම සේවා මුරය පැය 8කට සීමා කිරීම ඇතුළු වැඩකරණ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන ලෙස ඉල්ලා පාරට පැමිණි කම්කරුවන් නිසාය. දින ගනනාවක් පැවති විරෝධතාවය පොලීසිය විසින් කෲර ලෙස මර්ධනය කරනු ලැබු නිසා ඉන් කම්කරුවන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට වී…

awa
|

අවලස්සන ශ්‍රී ලාංකිකයින් තිදෙනාට තව දුරටත් රැවටෙමුද ?

පසුගියදා ජනාධිපතිවරයා ජාතිය ඇමතුවේය. පවතින තත්ත්වය පිළිබදව යම් කිසි විග්‍රහයක් සමගින්, රජය මුහුණ දී ඇති ගැටලු සමග, සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා රජය විසින් ගෙන ඇති ක්ෂණික පියවර පිළිබදව ජනාධිපතිවරයා විසින් යමක් ඉදිරිපත් කරාවි යැයි බොහෝ දෙනෙකු කල්පනා කර තිබුනි. නමුත්, සිය කතාවේදී ඔහුගේ මූලික අවධානය යොමුව තිබුනේ ඉතා කෙටි කාලයක් තුළ, තමන් ඉදිරිපත්…

bankoloth
|

බංකොලොත් රාජ්‍යයක ජීවත්වීමේ සතුට අපි ඉක්මනින් ලගාකර ගමු

ශ්‍රී ලංකාවේ සමහර ආර්ථික විශේෂඥයින් පසුගිය මාස කිහිපයේ දී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ස්වෛරීත්ව බැඳුම්කර සම්බන්ධව ණය වාරිකය වන ඩො.මි 500 ජනවාරි 18ට පෙර ගෙවා දැමීමට රජය අපහොසත් වුවහොත්, රට බංකොලොත් රජ්‍යයක් බවට පත්වීම නොවැලැක් විය හැකි බවයි. නමුත් පසුගිය ජනවාරි 18 මහබැංකු අධිපති ටුවිටර් නිවේදනයක් මගින් පෙන්වා දුන්නේ අදාල ණය මුදල වන…

personal ad
|

රාජ්‍ය ආයතන දෙදාහක් හා රාජ්‍ය සේවක මිලියන දෙකක් සමග අපට තව දුරටත් යා හැකිද

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දැඩි විදේශ විනිමය හිගය පියවා ගැනීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නවද නැද්ද යන තීරණය අද (13) දින පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රුස්වීමේ දී ගැනීමට නියමිත බව පැවසේ. මහ බැංකු වාර්තා අනුව ඉදිරි මාස 12 දී ගෙවීමට තිබෙන විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 6.8 කි. රට සතුව දැනට පවතින නිල…

civil
| |

අදුරු වලාවන් මැද රීදී රේඛාවන් සොයා යාම

ලෝක සිවිල් ව්‍යාපාරයට මෙන්ම, ලංකාවේ සිවිල් ව්‍යාපාරයට ඉතා විශාල ඉතිහාසයක් තිබේ. මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතාට අනුව 1912-1915 කාලයේ පැවති අමධ්‍යප ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ඇරඹි පැරණිතම සිවිල් ව්‍යාපාරය ලෙස සදහන් කර තිබේ. ඉන් පසුව වෘත්තීය සමිති ව්‍යාපාරයත්, 1971 කැරැල්ලෙන් පසුව ඇති වූ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයත්, ජාතීන් අතර යුක්තිය හා සාමය ඇති කිරීමේ ව්‍යාපාරය (MIRJE), ප්‍රජාතන්ත්‍රීය අයිතින්…

Mangala-Samaraweera
| |

පුරාවෘතයක් බදු වූ මංගල

මංගල මාතර දේශපාලණය ආරම්භ කරන විට දකුණේ දේශපාලණය ඉතා බැරෑරුම් තත්ත්වයක් ඉසිලීය. දකුණේ පැවති භීෂණය විසින් ඒ වන විටත් සැලකිය යුතු තරුණ ජීවිත ගණනාවක් බිලිගෙන තිබූ නිසා, තම දරුවන් සොයා හඩා වැලපෙමින් පාරවල් දිගේ ඇවිද ගිය සැලකිය යුතු මව්පියන් පිරිසක් මංගල සොයා ද පැමිණියේය. මේ අතර තුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද සැලකිය යුතු පසුබෑමකට…

අතුරුදහන්කරවීම් වාර්තා නොවු සිව් වසරක්…
| |

අතුරුදහන්කරවීම් වාර්තා නොවු සිව් වසරක්…

සියළුම ආකාරයේ අතුරුදහන්කරවීම්වලට එරෙහි ජාත්‍යන්තර දිනය අගෝස්තු 30ට යෙදී තිබුනි. මිනිසුන් අතුරුදහන්කරවීම් සම්බන්ධව වාර්තා පිට වාර්තා තැබූ රටක් ලෙස ඉතිහාසගත වී තිබූ ශ්‍රී ලංකාවේ පසුගිය සිව් වසර තුළ කිසිදු අතුරුදහන්කරවීමක් නිල වශයෙන් වාර්තා නොවීම ‌‌ෛඑතිහාසික වැදගත්කමකින් යුතු සිද්ධියක් ලෙස සැලකිය යුතුය. නමුත් මේ කාලය තුළ පැහැර ගැනීම් කිහිපයක් වාර්තා වූ නමුත්, පසුව ඔවුන් අත්අඩංගුවට ගත්…