දකුණු ආසියාවේ කෝවිඩ් 19 ව්‍යාප්තිය අපට බලපායි ද ?
කෝවිඩ් -19 වෛරසය වේගයෙන්ම පැතිරෙන දකුණු ආසියානු රටවල් අතරින් පළමු ස්ථානයටත්, කෝවිඩ් රෝගීන් වැඩිම ප්‍රමාණයක් වාර්තාවී ඇති ලෝකයේ හතරවැනි රට බවටත් අසල්වැසි ඉන්දියාව පත්වී තිබේ. මේ වන විට දිනකට රෝගීන් දස දහස ඉක්මවු ප්‍රමාණයක් ඉන්දියාව තුළින් වාර්තා වේ. මෙම රෝග ව්‍යාප්තිය මේ වන විට ඉන්දියාවට දරා ගැනීමට නොහැකි මට්ටමට පැමිණ ඇති බව ඒරට මාධ්‍ය වාර්තා…