ලංකාව LOCKDOWN කළ යුතුද ?
මාර්තු 11 වන දින සිට මාර්තු 18 දක්වා කාළය තුළ කොරෝනා වෛරසය ආසාදනය වු රෝගීන් 43ක් ශ්‍රී ලංකාව තුළින් වාර්තා වීමත් සමගම මෙම නව කොරෝනා වෛරසය වේගයෙන් පැතිරෙමින් පවතින රටක් බවට ශ්‍රී ලංකාව ද පත් විය. මෙම තත්ත්වයට මුහුණ දීම සදහා රජය විසින් පසුගිය සදුදා රාජ්‍ය හා පෞද්ගලික අංශ සදහා නිවාඩු ලබා දුන් අතර, ඉන් පසුව…