මිලියන 1100ක් වැයකර හැදූ SLIIT ආයතනය ගැන වෝහාරික විගණනයක්
මහපොළ අරමුදලෙන් මිලියන 1100ක් වැය කොට SLIIT (ස්ලිට්) ආයතනය ඉදිකිරීම පිළිබඳව නැවත වෝහාරික විගණනයක් සිදු කර නිසි ක්‍රියාමාර්ග ගන්නා බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා අවධාරණය කළේය. දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම, පාර්ලිමේන්තු මන්ත්‍රී…