තේරු උත්සවය නිමිති කර ගෙන පවත්වන ලද කිරි කල පෙරහැර
|

තේරු උත්සවය නිමිති කර ගෙන පවත්වන ලද කිරි කල පෙරහැර

හැටන් බණ්ඩාරනායක පුර ශ්‍රි මුත්තුමාරි අම්මාන් හිංදු කෝවිලේ වාර්ෂික තේරු උත්සවය නිමිති කර ගෙන පවත්වන ලද කිරි කල පෙරහැර හැටන් නගරයේ විථි සංචාරය කරන ලදි. එම කිරි කල පෙරහැර හැටන් හනුමා කෝවිලෙන් ආරම්භව හැටන් තරුණ සංගම් මාවත ඔස්සේ බණ්ඩාරනායක පුර ශ්‍රි මුත්තුමාරි අම්මාන් කෝවිල දක්වා ගමන් කරන අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා –…

දකුණු පළාතට අද ශෝක දිනයක්
|

දකුණු පළාතට අද ශෝක දිනයක්

දකුණු පළාතට අද (01)ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ, පළාතේ හා ජාතික මට්ටමෙන් අධ්‍යාපනයට විශිෂ්ඨ මෙහෙවරක් කළ හිටපු අමාත්‍ය රොනී ද මැල් මහතාගේ අභාවය හේතුවෙන් ය. අද දිනයේ පළාතේ සියලු රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුඹු කරන්නැයි දකුණු පළාත් ආණ්ඩුකාරවරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි. මේ අතර, හිටපු අමාත්‍ය රොනී ද මෙල් මහතාගේ දේහය පිළිබඳ…

පරාටේ නීතිය සම්බන්ධ සංශෝ­ධ­න­යක් පාර්ලි­මේ­න්තු­වට – ආචාර්ය විජ­ය­දාස රාජ­පක්ෂ
|

පරාටේ නීතිය සම්බන්ධ සංශෝ­ධ­න­යක් පාර්ලි­මේ­න්තු­වට – ආචාර්ය විජ­ය­දාස රාජ­පක්ෂ

අමාත්‍ය මණ්ඩල තීර­ණ­යක් අනුව මේ වන විට තාව­කා­ලි­කව අත්හි­ටුවා ඇති පරාටේ නීතිය සම්බ­න්ධව සංශෝ­ධ­න­යක් ඉදි­රි­යේදී පාර්ලි­මේ­න්තු­වට ගෙන ඒමට බලා­පො­රොත්තු වන බව අධි­ක­රණ, බන්ධ­නා­ගාර කට­යුතු සහ ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා ප්‍රති­සං­ස්ක­රණ අමාත්‍ය ආචාර්ය විජ­ය­දාස රාජ­පක්ෂ මහතා පැව­සීය. ඔහු මේ බව සඳ­හන් කළේ ‘ස්ථාවර රට­කට සැවොම එක මඟ­කට’ මැයෙන් ජනා­ධි­පති මාධ්‍ය කේන්ද්‍ර­යේදී පෙරේදා (27) පැවති ප්‍රවෘත්ති සාක­ච්ඡා­වට එක් වෙමිනි….

අධික හිරු රශ්මිය නිසා ශරීරයට සිදු වන බලපෑම වැඩියි – විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල්
|

අධික හිරු රශ්මිය නිසා ශරීරයට සිදු වන බලපෑම වැඩියි – විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල්

මෙම දිනවල පවත්නා වැසි රහිත කාලගුණය සහ අධික හිරු රශ්මිය හේතුවෙන් සෞඛ්‍යයට බලපෑමක් ඇතිවිය හැකි තරමට පාරිසරික උෂ්ණත්වය වැඩිවී ඇතැයිද, මේ හේතුවෙන් වැඩි වශයෙන් ජලය පානය කළ යුතු යැයිද සෞඛ්‍ය අමාත්‍යංශයේ පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණ පිළිබද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පවසයි. විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා මේ බව…

නව පොලිස්පති වැඩ භාරගනී
|

නව පොලිස්පති වැඩ භාරගනී

දේශබන්දු තෙන්නකෝන් මහතා මීට සුළු වේලාවකට පෙර සිය ධුරයේ වැඩ භාරගත්තා. ඒ පොලිස් මූලස්ථානයේදී ය. මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගියදා 26 වනදා පොලිස්පති ධුරයට පත් කළේය. හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විශ්‍රාම ගැනීමෙන් පසු 2023 වසරේ නොවැම්බර් 29වනදා එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකේන් මහතා මාස 03ක කාලයක්…

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයෙන් නිවේදනයක්
|

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයෙන් නිවේදනයක්

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සාමාජිකයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කමිටුව අතර සාකච්ඡාවක් අද(28) පැවැත්වෙයි. සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ , යෝජනා කළ දීමනාව සම්බන්ධයෙන් වැය වන මුදල් ප්‍රමාණය ගණනය කිරීම හා එම දීමනා ගෙවීමේ හැකියාව පිළිබඳව වාර්තාවක් සකස් කරමින් පවතින බවයි. එම තාක්ෂණික වාර්තාව අද දිනයේ සාකච්ඡාවට ගැනෙනු ඇති. රජය වෛද්‍යවරුන්ට…

රුසියානු මානව හිමිකම් ක්‍රියාකාරී ඔලෙග් ඔර්ලොව්ට සිර දඬුවම්
| |

රුසියානු මානව හිමිකම් ක්‍රියාකාරී ඔලෙග් ඔර්ලොව්ට සිර දඬුවම්

රුසියානු සන්නද්ධ හමුදාවන් නැවත නැවතත් අපකීර්තියට පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රවීණ මානව හිමිකම් උද්ඝෝෂකයෙකු වන ඔලෙග් ඔර්ලොව් වැරදිකරු බව රුසියානු අධිකරණය ප්‍රකාශ කර තිබේ. ඒ අනුව නොබෙල් සාම ත්‍යාගලාභී සංවිධානයක් වන Memorial සංවිධානයෙහි සම සභාපති වන ඔලෙග් ඔර්ලොව් හට වසර දෙකහමාරක සිර දඬුවම් නියම කර ඇති බවයි වාර්තා වෙයි. මෙය නැවත විභාගයට ගත් නඩුවක් බව සඳහන්….

derana news today
|

අස්වැසුම දෙවැනි අදියරේ මුල් දින 12ට අයදුම්පත් 30,000ක්

අස්වැසුම දෙවැනි අදියරේ මුල් දින 12ට අයදුම්පත් 30,000ක් ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය. රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (27) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පැවැති අස්වැසුම පිළිබඳ වැඩමුළුවකට එක්වෙමිනි. මිලියන 2කට ආසන්න පිරිසක් මේ වන විටත් අස්වැසුම ප්‍රතිලාභ ලබමින් සිටින අතර දෙවැනි අදියර යටතේ නව අයදුම්කරුවන් සමග මිලියන…

මාඋස්සාකැලේ හා කාසල්රි ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් පහලට
|

මාඋස්සාකැලේ හා කාසල්රි ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් පහලට

මධ්‍යම කදුකරය තුල පවතින දැඩි වියළි කාලගුණික තත්වයන් හමුවේ මාඋස්සාකැලේ හා කාසල්රි ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් පහල බසිමින් පවතින බව එම ජලාශ බාර නිලධාරින් දෙදෙනකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරින් දෙදෙනා පවසනුයේ මේ වන විට මධ්‍යම කදුකර ප්‍රදේශයන් තුල පවතින දැඩි වියළි කාලගුණික තත්වයන් මත කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවලට ජලය…

වතුකර ජනතාවගේ ආර්ථික තත්වයන් නගා සිටුවීමට සිටික් ආතනයෙන් පියවර

වතුකර ජනතාවගේ ආර්ථික තත්වයන් නගා සිටුවීමට සිටික් ආතනයෙන් පියවර

වතුකර ජනතාවගේ ආර්ථික තත්වයන් නගා සිටිමේ අරමුණ මත එම පිරිස් විවිධ ස්වයං රැකියා සදහා යොමු කිරිමට හැටන් සිටික් ආයතනය මගින් පියවර ගෙන ඇත. ඒ අනුව එම පිරිසට විවිධ ස්වයං රැකියා හදුන්වා දිම පුහුණුව ලබා දිම හා එම ස්වයං රැකියාවන් සදහා අවශ්‍ය මුල්‍ය ණය පහසුකම් ලබා දීම හැටන් සිටික් ආතනයේදි 26වන දින සවස සිදු කරන ලදි….