බලධාරීන්ගේ අවධානය පිණිසයි; අපා දුක් විදින පේරමඩුව ගම්මානයේ වැසියෝ
|

බලධාරීන්ගේ අවධානය පිණිසයි; අපා දුක් විදින පේරමඩුව ගම්මානයේ වැසියෝ

ඉතාම කටුක ජීවිතයක් ගත කරන අපට තිබහට බොන වතුර ටිකත් කළුනික හොයනවා වගේ වුණේ පෙර කල අකුසල කර්මයක් පලදීමෙන් දෝයි කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පේරමඩුව ගම්මානයේ වැසියන් ප්‍රශ්ණ කරයි. පවුල 300 කට ආසන්න 1000 ක් පමණ ජනතාවක් මෙහි වාසය කරති. එම ගම්මානයට ස්ථීර ජලනල පද්ධතියක් ද ස්ථාපිත කර තිබුණද මේ දිනවල බීමටවත් ජලය බිඳක්…

dailyreporter
|

රටේ ප්‍රගමනය උදෙසා ගුණාත්මක මානව සම්පත් බිහි නොවීමට හේතුව මෙන්න

රටේ ප්‍රගමනය උදෙසා නිවැරදි වූ අධ්‍යාපනයක් අවශ්‍ය බව අප රට පාලකයින් අවබෝධකර නොගත්තා ද එසේත් නොමැති නම් නොදන්නාසේ සිටිනවා දැයි නොදනී. කෙසේ වෙතත් රටක් දියුණුව කරා ගමන් කිරීමට නම් ගුණාත්මක මානව සම්පත් බිහිවිය යුතුයි. එය සිදුවන්නේ අධ්‍යාපනයෙනි. යන්නෙ කොහෙද මල්ලෙ පොල් කියන්නා වාගේ ලෝකය ඉරට යමින් සිටියදී අපි තාම කටපාඩම් කළ ගිරවු මෙන් රටටත් අපටත්…

මහ සිකුරාදා දිනය අදයි
|

මහ සිකුරාදා දිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය ලොව පුරා කිතුනු බැතිමතුන් අද (29) සමරනු ලබයි. අළු බදාදා දිනයෙන් ආරම්භ වූ චතාරික සමය තුළ යැදුම්, උපවාස, පුණ්‍ය ක්‍රියා සිදුකරමින් එය භක්තියෙන් මෙනෙහි කරනු ලබන කිතුනු බැතිමතුන් අද දිනයේදී දෙව් මැදුරුවල පැවැත්වෙන සුවිශේෂී දේව මෙහෙයන්ට එක්වීමට නියමිතය. ඒ අනුව ජේසුස් ක්‍රිස්තුස්…

රජිව් ගාන්ධි ඝාතකයන් 03ක් ශ්‍රී ලංකාවට පිටුවහල්
|

රජිව් ගාන්ධි ඝාතකයන් 03ක් ශ්‍රී ලංකාවට පිටුවහල්

රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වැරදිකරුවන් තිදෙනෙකු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට තමිල්නාඩු රජය තීරණය කර තිබේ. රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවන් වූ ශ්‍රීහරන් හෙවත් මුරුගන්, රොබට් පායාස් සහ ජයකුමාර් යන තිදෙනාට ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් තාවකාලික ගමන් ලියකියවිලි නිකුත් කර ඇති බව මදුරාසි මහාධිකරණයට පසුගියදා දැනුම් දෙන ලදී. ඔවුන් සතියක් ඇතුළත හෝ විදේශිකයන්…

පාර්ලිමේන්තුවේ ප්‍රිමියර් ලීගය හෙට (29)
| |

පාර්ලිමේන්තුවේ ප්‍රිමියර් ලීගය හෙට (29)

පාර්ලිමේන්තු අන්තර් දෙපාර්තමේන්තු ක්‍රිකට් තරඟාවලිය මාර්තු මස 29 වැනි සිකුරාදා පැවැත්වීමට තීරණය කර තිබේ. මෙම (PPL) තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයීය ක්‍රීඩා සමාජය විසින්. එළඹෙන 29 වනදා පෙරවරු 08.00ට පැලවත්ත ජී.එච්. බුද්ධදාස ක්‍රීඩාංගණයේදී තරගාවලිය ආරම්භ වීමට නියමිතයි. කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ සහභාගිත්වයෙන් මෙම ක්‍රිකට් තරඟාවලිය පැවැත්වීමය කටයුතු…

වාන් ඇල විහාරගල රජ මහා විහාරයේ සෙල්ලිපි පිටපත් කිරීම ගැන සොයාබලයි
|

වාන් ඇල විහාරගල රජ මහා විහාරයේ සෙල්ලිපි පිටපත් කිරීම ගැන සොයාබලයි

පසුගිය දිනවල දැඩි කතා බහට ලක්වූ කන්තලේ වාන් ඇල විහාරගල රජ මහා විහාරයේ ඇති පුරාණ සෙල්ලිපි පිටපත් කිරීමට පුරා විද්‍යා සහකාර අධ්‍යක්ෂක බුද්ධි නාගොඩවිතාන මහතා පැමිණියේ විහාරස්ථානයේ හා දායකයින් ගේ බලවත් ඉල්ලීම මතය. එහිදී මීට වසර 2200 කටපෙර කාවන්තිස්ස රාජ සමයේ බව හා මෙහි රහතන් වහන්සේලා වැඩ සිටි බවට හා තවත් සෙල්ලිපි කීපයක් මැකී ගොස්…

mithreepala
|

මෛත්‍රීගේ ප්‍රකාශ නීතිපති දෙපාර්තමේන්තුවට

පාස්කු ප්‍රහාරය පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය සමාලෝචනය කිරීමෙන් පසු අධිකරණයට කරුණු වාර්තා කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව සූදානම් වේ. ඒ අදාළ ප්‍රකාශය නීතිපති දෙපාර්තමේන්තුවට ඊයේ(26 ) සවස ලැබීමෙන් අනතුරුවය.අදාළ සමාලෝචනය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් අනුයුක්ත කර තිබේ. පාස්කු ප්‍රහාරය සිදු කළේ කවුරුන්දැයි තමා දන්නා බව, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය…

slparli
| |

වෙළෙඳ භාණ්ඩ බදු පනත අත්හිටුවීමට කැබිනට් අනුමැතිය

2007 අංක 48 දරණ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත අත්හිටුවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. භාණ්ඩ 64ක් ආනයනය කිරීමේදී පහසුකම් සැලසීම සඳහා තනි සංයුක්ත බද්දක් අය කිරීම පිණිස 2007 අංක 48 දරණ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පනවනු ලැබ ඇත. එම බද්ධ ක්‍රියාත්මක කිරීමේදී පැන නැගී ඇති විවිධ ගැටලු හේතුවෙන්…

dailyreporter
|

රටක් සංවර්ධනය කරා ගමන් කිරීමට නම් එම රට තුළ සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි

රටක් සංවර්ධනය කරා ගමන් කිරීමට නම් එම රට තුළ සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක විය යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කොපමණ සකස් කළත් ඊට අදාළ ලෙස මානව සම්පත කළමනාකරණය නොකළහොත් එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් ප්‍රයෝජනයක් ගත නොහැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය. ජාතික…

ජනාධිපතිගේ 75වන ජන්ම දිනය නිමිති කරගෙන බෝධි පුජා හා සෙත් පැතිමේ පිංකම් රැසක්
|

ජනාධිපතිගේ 75වන ජන්ම දිනය නිමිති කරගෙන බෝධි පුජා හා සෙත් පැතිමේ පිංකම් රැසක්

මේ රට වැටි තිබු අගාත තත්වයෙන් මේ රට ගොඩ නැගිමට විශාල මෙහෙයක් ඉටු කල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මේ රටේ සියළුම දෙනාගේ ගෞරවය හිමි විය යුතු බව ගිනිගත්හේන ශ්‍රි අභිනවාරාම විහාරාධිපති අඹගමුව කෝරලයේ සාසනාරක්ෂක මණ්ඩලයේ ලේකකාධිකාරි පරිවේනාධිපති පුජ්‍ය මුරුතවෙල පියරතන හිමියන් පැවසිය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ 75වන ජන්ම දිනය නිමිති කරගෙන 24වන දින රාත්‍රි නුවරඑළිය…